ගෙදර අර්බුධයක්!

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    සබ්මිසබල් එකක් දාපන් යකෝ. ඔය ජරාව දෙවන පරාක්‍රමබාහු රජුරුවන්ගෙ කාලෙ ඒවා. බිලත් යනවා වතුර පිරෙන්නත් වරුවක් යනවා. අපේ එකේ ඕකක් තිබිලා අවුරුදු බර ගාණකට කලින් සබ්මිසබල් එකක් දැම්මා. කලින් 45 minutes දැන් 14 minutes යන්නෙ වතුර පිරෙන්න.

    ඕකට නන් රිටන් වෑල් එකක් දාහන්. නැත්තම් ගලෝලා දිරලා තියෙන ඒවා හදලා දාහන්. ඔය මොනවා කලත් ඕක ජරාවක්. ලෙඩ ගොඩක්.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ලීක් වෙන තැන බලපන් එනත හදපන් දිරපු නිසා වෙන්න ඕනේ. කර‍ෙන් නේද ලීක් වෙන්නේ ගම් ටේප් ටික ගිහින් ඇති දැන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ඔය ජෝඉන්ට් එක ගලවන්න පුළුවන් එකක්නේ ඕනි වෙලාවට .ඕක ටික කාලයක් යද්දී සවුත්තු වෙනවා
    අපේ එකෙත් ඕක වෙලා මම මෙහෙම දැම්ම
    IMG-0233.jpg
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    සබ්මිසබල් එකක් දාපන් යකෝ. ඔය ජරාව දෙවන පරාක්‍රමබාහු රජුරුවන්ගෙ කාලෙ ඒවා. බිලත් යනවා වතුර පිරෙන්නත් වරුවක් යනවා. අපේ එකේ ඕකක් තිබිලා අවුරුදු බර ගාණකට කලින් සබ්මිසබල් එකක් දැම්මා. කලින් 45 minutes දැන් 14 minutes යන්නෙ වතුර පිරෙන්න.

    ඕකට නන් රිටන් වෑල් එකක් දාහන්. නැත්තම් ගලෝලා දිරලා තියෙන ඒවා හදලා දාහන්. ඔය මොනවා කලත් ඕක ජරාවක්. ලෙඩ ගොඩක්.
    Yako winadi 45k pirenna, water tank eke capacity eka keeyada ban ?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,963
    113
    34
    Kalutara
    සබ්මිසබල් එකක් දාපන් යකෝ. ඔය ජරාව දෙවන පරාක්‍රමබාහු රජුරුවන්ගෙ කාලෙ ඒවා. බිලත් යනවා වතුර පිරෙන්නත් වරුවක් යනවා. අපේ එකේ ඕකක් තිබිලා අවුරුදු බර ගාණකට කලින් සබ්මිසබල් එකක් දැම්මා. කලින් 45 minutes දැන් 14 minutes යන්නෙ වතුර පිරෙන්න.

    ඕකට නන් රිටන් වෑල් එකක් දාහන්. නැත්තම් ගලෝලා දිරලා තියෙන ඒවා හදලා දාහන්. ඔය මොනවා කලත් ඕක ජරාවක්. ලෙඩ ගොඩක්.
    සබ්මිසබල් කියන්නේ මොකක්ද? මේ ජිනසේන බඩු.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,266
    29,970
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒයි අනුරාධා. @AnuradhaRa ඔය කොට්ට පැදුරු ටිකත් අරං මෙන්න මුගේ ගෙදර පදිංචියට පලයං. දෙන්නා පවුල් කනකෙට දෙන්නගේ ප්‍රශ්ණ දෙන්නට විසඳගන්න පුලුවන් වෙයි.🏳️‍🌈
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    වතුර මෝටර් සිස්ටම් ගැන දන්නේ නෑ , මේවට නන් රිටර්න් වැල්ව් තියෙනවද? ටැංකියට පම්ප් කලාට පස්සේ, ඒ වතුර ටික ආපස්සට එන එක නවත්වන්න?
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    යකෝ රට ගිනිගන්න වෙලාවේ මුට තියෙන ප්‍රශ්න, එක වෙලාවකට bicycle එකක් දැන් වතුර මොටෝරයක්
     
    • Sad
    Reactions: Heshan Daminda

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    වතුර මොටරේ වතුර ගහල ඉවර වෙලා ඕෆ් කලාට පස්සේ ටැංකියට යන බටෙන් වතුර ලීක් වෙනවා බන්. ගැලුමක් විතර වතුර යනවා. මුළු කුස්සියම විනාසයි. හෙන වෙලාවක් යනකන් වතුර යනවා. මොකෝ බන් මේ? දිරලා නිසාද? මොකක්ද මේකට ගන්න ඕන විසඳුම? එපා වෙනවා බන් අස් කරලාම. 🤔

    8da5Ckm.png

    s09pVvu.png

    D7mQQZt.png

    WUfB4Ri.png
    මල්ලී ත්‍රෙඩ්සීල් ටිකක් දාලා බලන්න බටේ ගලවලා මට පේන විදිහට නම් බටේ මෝටරේට සම්බන්දවෙලා තියන තැනින් වතුර ලීක් වෙන්නේ. රෙදි කෑල්ලකින් පොඩ්ඩක් පිහදාලා බලපන්
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,963
    113
    34
    Kalutara
    මල්ලී ත්‍රෙඩ්සීල් ටිකක් දාලා බලන්න බටේ ගලවලා මට පේන විදිහට නම් බටේ මෝටරේට සම්බන්දවෙලා තියන තැනින් වතුර ලීක් වෙන්නේ. රෙදි කෑල්ලකින් පොඩ්ඩක් පිහදාලා බලපන්
    ඔව් එතනින් තමයි යන්නෙ. එතනට අත තියන් හිටියම අත උඩින් යනව.

    මේක තව පුලුවන් බන්.
    ------ Post added on Jul 13, 2022 at 3:39 PM

    අඩෝ බටේ ත්‍රෙඩ් එකත් එක්ක ඇතුලේ හිරවෙලා.

    ------ Post added on Jul 13, 2022 at 4:24 PM
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    අඩෝ බටේ ත්‍රෙඩ් එකත් එක්ක ඇතුලේ හිරවෙලා.

    ------ Post added on Jul 13, 2022 at 4:24 PM

    නියනක් තියලා හිමීට මිටියකින් ගහලා කඩාගන්ඩ තමයි වෙන්නේ. හිමින් කරන්ඩ වෙයි නැත්තම් ත්‍රෙඩ් ටිකත් කඩලා යයි. හිර උන බට කෑල්ල රත් කරා නම් නිකන්ම ගැලවිලා එනවා. ඒත් ඔතන රත් කරන්ඩ මෝටරේ ගලවන්ඩ වෙයි. ඒක තව කරදරයක්