සබ්මිසබල් එකක් දාපන් යකෝ. ඔය ජරාව දෙවන පරාක්‍රමබාහු රජුරුවන්ගෙ කාලෙ ඒවා. බිලත් යනවා වතුර පිරෙන්නත් වරුවක් යනවා. අපේ එකේ ඕකක් තිබිලා අවුරුදු බර ගාණකට කලින් සබ්මිසබල් එකක් දැම්මා. කලින් 45 minutes දැන් 14 minutes යන්නෙ වතුර පිරෙන්න.
ඕකට නන් රිටන් වෑල් එකක් දාහන්. නැත්තම් ගලෝලා දිරලා තියෙන ඒවා හදලා දාහන්. ඔය මොනවා කලත් ඕක ජරාවක්. ලෙඩ ගොඩක්.
ඕකට නන් රිටන් වෑල් එකක් දාහන්. නැත්තම් ගලෝලා දිරලා තියෙන ඒවා හදලා දාහන්. ඔය මොනවා කලත් ඕක ජරාවක්. ලෙඩ ගොඩක්.