වැඩි දුර අධ්‍යයනය සදහා source එක දාන්න පුලුවන්ද? rep+



වැඩි දුර අධ්‍යයනය සදහා source එක දාන්න පුලුවන්ද? rep+



මේවා මචන් උපදෙස් ගන්නේ නැතුව නිකන් කලාට මුකුත් අවුලක් වෙන එකක් නැද්ද?
මගේ යාලුවෙක් හිටියා. ඌ බඩ තියෙද්දීම අර body strider ද මොකක්ද කියන එකෙන් workout කරලා. බඩ ගල් වෙලා වගේ. ඒත් ඉස්සරජට නෙරළ තියෙන්නේ. පට්ට කැතයි බන්. මුලින් බඩ බස්සගෙන නේද ඔය දේවල් කරන්න ඕනේ? දන්නේ නැති නිසා ඇහුවේ බන්. උඹේ අත්දැකීම් දැනගන්න කැමතියි.

ඔවු මේක සම්පූර්ණ ඇත්ත
බඩ තියන එවුන් මේවා කරොත් උබ කියපු එක වෙනවා, මුලින් වෙන එක්සයිස් කරලා බඩ අඩු කරගන්න ඕන (Running, Jogging, තව එකක් තියනවා 20sec fast දුවලා 10sec Rest කර කර දුවන එකක් මේකට මොකද්ද නමක් තියනවා ඒක මතක නෑ)
මේවා ටිකක් කල් කරලා බඩ සම්පූර්ණයෙන් අඩුකරගෙන තමයි ABS හදන්න ගන්න ඕන

mage deyya.. welawata oka kiyala dunne... thawa poddek huchas pachas thama wenne.. mama dan sathi 3 thisse keytonic diet eka karanawa.. sirawatama results thiyanawa...
gedara home gym ehekuth thiyanawa kara ganna welawak thama naththey..