ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

dddeepal

Active member
  • Aug 27, 2009
    580
    148
    43
    උඹේ අම්මව විකුණනවද?

    ආ... කතාව හරි ඒනන්
    කැරි වේසිගෙ බල්ලා
    තොට ඉතින් පොනිල් හින්ද විකුණන්න බැරි මොනාද :lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    :lol: :lol:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    Excellent Stuff !!! :lol::lol::lol::lol::lol::lol::lol: