මම - MY3
අක්කා - MY3
අම්මා - MY3
තාත්තා - MY3
කෙල්ල- MY3
මෙහෙ අවරුදු 25න් පහල කොල්ලෝ ඔක්කොම (දෙතුන් දෙනෙක් හැර ඉතින් ) - MY3
කොටින්ම කිව්වොත් පන්සලේ හාමුදුරුවෝ සෙට් එකත් හැරෙව්වා යකෝ - MY3

අපේ 5ක් ඉන්නව මයිත්‍රී ට
අම්මව තවම කඩන්න බෑ (හිතුනොත් අඉඩින්ටිය හන්ගනවා එදාට)
වයිෆ්ගෙ පැත්තෙන් කලින් මහින්දට දුන්න චන්ද 3ක් කඩලා තියෙන්නෙ
නැන්දම්මා විතරයි අවුලකට ඉන්නෙ
හන්ගපන් හන්ගපන් ....මාරු අයිඩියා එක ....නැන්දම්මලා ඔහොම්මමයි![]()
කවුද දන්නේ බන්, මිනිස්සු මේ ටිකට වෙනස් වෙනවා. මම නම් මහින්දට ජන්දේ දෙන්නේ නෑ මොකද මහින්ද අවුරුදු 12 ක් තුළ යුද්ධය ඉවර කරා හැරෙන්න වෙන දැනෙන්න දෙයක් කරලා නෑ. යුද්ධය ඉවර කරපු එකට තමයි ගිය පාර සැලකුවේ නමුත් මේ පාර මොකටද සලකන්නේ? මම මහින්දට අකමැති මේක නිසයි.
ජීවන වියදම වැඩියි (බඩු මිළ වැඩියි, කරන්ට් බිල වැඩියි, දුරකථන ගාස්තු වැඩියි, ප්‍රවාහන ගාස්තු වැඩියි)
SLT Unlimited නැති කරා
රාජ්‍යය දුෂණය වැඩියි
බෞද්ධාගම වෙනුවෙන් ඒ තරම් දෙයක් කරලා නෑ
චීනෙන් දිගට හරහට ණය ගන්නවා, නමුත් ඒවල ප්‍රතිඑලය මහජනයා බුක්ති විදින්නේ නෑ. .
අධිකරණයට අත පොවෙනවා තමන්ට හිතන හිතන විදියට
දේශපාළණ පළිගැනීම් කරනවා (සුදු වෑන් වගේ)
නාස්තිය වැඩියි (ඇයි යකෝ මත්තලක් හැදුවේ? ඇයි හත් ඉලව්වේ මත්තලක් හැදුවේ ? මේ පොඩි රටට ගුවන් තොටුපොළවල් 2 ක් මොකටද? Highway එක විතරක් හැදුවා නම් හරි නේ, එතකොට අර නැව් එන්නේ නැති වරාය? ඒක මොකටද? කිසිම තේරුමක් නෑ)
අපේ ඔක්කොම මෛත්‍රී ට.......අපේ සෙට් එකේ ඔක්කොම කොල්ලෝ මෛත්‍රී ට..
.වැඩේ කියන්නේ කෙල්ලොත් සමහරක් ඕව ගැන වැඩිය කතා කරන්නේ නැ
එත් වැඩි හරියක් මහින්දයට දෙන්නේ නැ .
..මම අහන අහන උන් මහින්දට බනිනවා..
..කොච්චර ආඩම්බරයිද...
අනෙ නැහැ බන්. අපි නම් එහෙම කියන්න බය වෙන්නේ නැහැ. මහින්දව එලවපු එක ලොකු ජයග්‍රහනයක්. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ ආණ්ඩුව හොඳයි කියලා. මේ ආණ්ඩුවෙත් හොරකම් දූශන ඩීල් තියෙනවා. වංචාව දූශනය නවතිනතුරු නොනවත්වා ඉදිරියටම යමු.

මේ හම්බ සෙට් එකත් අරගෙනද මහ ගෙවලයා ගිහින් තියෙන්නේ?
අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

bumpකෝ මේ ගසා කියන ගල් මූසලයා. මූයි මුගේ පවුලයි තමයි රට කෑවේ
රටේ උන් මූව දන්නේ නැති වුනාට, අක්කා එදා ඉඳලා මෝඩ පැටියා කියලා හුරතල් කලාට... කොහොමද යකෝ අක්කා බැඳපු මිනිහට රෙද්දක් ඇඳන් මූන දෙන්නේ???? දකින දකින සැරේට ආ මල්ලී.... වෙනස සැපද අහලා විරිත්තනවා ඇති.......![]()

කෝ මේ ගසා කියන ගල් මූසලයා. මූයි මුගේ පවුලයි තමයි රට කෑවේ
රටේ උන් මූව දන්නේ නැති වුනාට, අක්කා එදා ඉඳලා මෝඩ පැටියා කියලා හුරතල් කලාට... කොහොමද යකෝ අක්කා බැඳපු මිනිහට රෙද්දක් ඇඳන් මූන දෙන්නේ???? දකින දකින සැරේට ආ මල්ලී.... වෙනස සැපද අහලා විරිත්තනවා ඇති.......![]()

.කෝ මේ ගසා කියන ගල් මූසලයා. මූයි මුගේ පවුලයි තමයි රට කෑවේ
රටේ උන් මූව දන්නේ නැති වුනාට, අක්කා එදා ඉඳලා මෝඩ පැටියා කියලා හුරතල් කලාට... කොහොමද යකෝ අක්කා බැඳපු මිනිහට රෙද්දක් ඇඳන් මූන දෙන්නේ???? දකින දකින සැරේට ආ මල්ලී.... වෙනස සැපද අහලා විරිත්තනවා ඇති.......