සිරිකොතේ ලැට් බටේ ලිදට හරවලා
පොඩි කේස් එකකට ඔෆිස් එකේ ලොක්කගෙන් බැනුම් අහගෙන හිත අවුල් වෙලා මේකට ආවේ මිනිස්සු මූට බනින බැනිල්ල ගැන හිතලා හිත හදා ගන්න කියලා..

මේ කමෙන්ට් එක දැකලා හිනා වෙන්න ගිහින් ආයෙ ලොක්කගෙන් බැනුම් ඇහුවා කියහංකෝ..

දැන් තියෙන්නෙ ගෙදර කට්ටියට උඹව තණකොල තියෙන පැත්තකට හරවන්න![]()

2020 ape pathuma my3![]()
නැත්තං වැහි නැති හෙන වදින කතාවක් ඔයා කියන්නෙ 
අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....