ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    10857720_4945020960055_7753510368264314409_n.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Jobs gaththa nam MR ta vote karanna one thamai :yes: Jobs denne Government eken newei nam wena kawuda? :D

    ඒකතමයි සහෝදරයා එක රජයෙන් මිසක් ආණ්ඩුවෙන් නෙමේ දෙන්නේ....මේක අපේ රටේ ප්‍රස්නයක් විතරක් නෙමේ අපේ කලාපයේ රටවල් ඔක්කොගෙම මේ දේ වෙනවා.....ලංකාව දුවුණු වෙන්න දෙන්නේ නැත්තේ දිවුණු උනොත් මේ තත්වේ නැතිවෙලා දේශපාලකයන්ට ගොඩයන්න ක්‍රමයක් නැති වෙනවා
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ඒකතමයි සහෝදරයා එක රජයෙන් මිසක් ආණ්ඩුවෙන් නෙමේ දෙන්නේ....මේක අපේ රටේ ප්‍රස්නයක් විතරක් නෙමේ අපේ කලාපයේ රටවල් ඔක්කොගෙම මේ දේ වෙනවා.....ලංකාව දුවුණු වෙන්න දෙන්නේ නැත්තේ දිවුණු උනොත් මේ තත්වේ නැතිවෙලා දේශපාලකයන්ට ගොඩයන්න ක්‍රමයක් නැති වෙනවා

    Mamath chande MY3 ta thamai :P Hebei MR awe nethnam oya katawath Government Job na
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Mamath chande MY3 ta thamai :P Hebei MR awe nethnam oya katawath Government Job na

    රජයේ අයිස් ගහන්න මොකටද බන් ජොබ් දෙන්නේ ......උන් අයිස් ගහනවා පවුද්ගලික අංශයේ කම්කරුවෝ උන්ටත් එක්ක කබුරනවා .....
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ape 4k my3 ta...mage palaweni presidential election vote eka awasana mohothedi hari pirisidu parinaths manussayekuta denna puluwan wena eka gana loku sathutak thiyenne.....
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    :oo::oo::oo:
    මට ගෙදර ඉඳන් වත් ඕක කරන්න බෑනේ බන් ... හඩ්ඩා හැමදාම brain wash කරනවා බන් ...
    අම්ම නම් දැන් දාන එකක් නෑ වාගේ ... මස්සිනාත් දැන් හැරී ගෙන එන්නේ ... නොනව නම් ගොඩ ,,,
    තාත්තාව නම් .බැරි වෙයි .. එයාට වැඩිය force කරන්න බෑ බන් .. එයාලා ගේ කැමත්තනේ :sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ape 4k my3 ta...mage palaweni presidential election vote eka awasana mohothedi hari pirisidu parinaths manussayekuta denna puluwan wena eka gana loku sathutak thiyenne.....

    මගේ පලවෙනි චන්දෙ දුන්නේ මචන් මහින්දට ....ඒ ගැන මම අදත් සතුටු වෙනවා.....මේ සැරේ දෙන්න වෙන්නේ නැහැ කාටවත් එත් හිටියනම් දෙන්නේ මයිත්‍රිට ....හරි කාලේදී හරි තීරණය ගන්න ඕනි :yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :oo::oo::oo:
    මට ගෙදර ඉඳන් වත් ඕක කරන්න බෑනේ බන් ... හඩ්ඩා හැමදාම brain wash කරනවා බන් ...
    අම්ම නම් දැන් දාන එකක් නෑ වාගේ ... මස්සිනාත් දැන් හැරී ගෙන එන්නේ ... නොනව නම් ගොඩ ,,,
    තාත්තාව නම් .බැරි වෙයි .. එයාට වැඩිය force කරන්න බෑ බන් .. එයාලා ගේ කැමත්තනේ :sorry:

    කොහොමද බන් ඔය මිනිහගේ කතා අහන්නේ හරිම නී රසයි නේ :baffled:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    adambarai+puthe.jpg

    මමත් දැන් යන යන තැන අඳුරන්නෙ නැති මිනිස්සු එක්ක හරි කතා කරල ඇත්ත තේරුම් කරන්න තමයි බලන්නෙ..

    කවුරු හැරෙව්වත් අපේ තාත්තයි අයියයි හරවන්න බැහැ :baffled:
    තාත්තනම් තනිකර නයිTN එකේ යන ඒව පිළිගන්න තත්වෙටම පත්වෙලා ඉන්නෙ..
    අයිය කියන්නෙ මහින්ද හොරකම් කලාට කමක්නෑ ඉස්සරත් ඕව උනා.. මේ සංවර්ධනේ ඇති කියල :P.. එයාගෙ වයිෆ් කළින් දුන්නෙ ජ.වී.පෙ. ට. මේ සැරේ කාට දේවිද දන්නෙ නෑ.
    ඒත් අපේ ගෙදර අපිට කන්න අඳින්න ගෙනත් දීල බලාගනිපු අම්ම එකපයින් මෛත්‍රී.. අපි කවදත් මහින්ද විරෝධී.. 2005 රනිල් ලොක්කට දීල 2010 ජෙනරාල්ට දුන්න ;)
    අක්කලත් අපේ පැත්තෙ
     
    • Sad
    Reactions: M a d d i e

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    :oo::oo::oo:
    මට ගෙදර ඉඳන් වත් ඕක කරන්න බෑනේ බන් ... හඩ්ඩා හැමදාම brain wash කරනවා බන් ...
    අම්ම නම් දැන් දාන එකක් නෑ වාගේ ... මස්සිනාත් දැන් හැරී ගෙන එන්නේ ... නොනව නම් ගොඩ ,,,
    තාත්තාව නම් .බැරි වෙයි .. එයාට වැඩිය force කරන්න බෑ බන් .. එයාලා ගේ කැමත්තනේ :sorry:

    Kohoma hari goda dapan machan... Patalige kathawak wage dala pennapan...:D:D:D:D:D
     
    • Haha
    Reactions: M a d d i e

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    adambarai+puthe.jpg

    මමත් දැන් යන යන තැන අඳුරන්නෙ නැති මිනිස්සු එක්ක හරි කතා කරල ඇත්ත තේරුම් කරන්න තමයි බලන්නෙ..

    කවුරු හැරෙව්වත් අපේ තාත්තයි අයියයි හරවන්න බැහැ :baffled:
    තාත්තනම් තනිකර නයිTN එකේ යන ඒව පිළිගන්න තත්වෙටම පත්වෙලා ඉන්නෙ..
    අයිය කියන්නෙ මහින්ද හොරකම් කලාට කමක්නෑ ඉස්සරත් ඕව උනා.. මේ සංවර්ධනේ ඇති කියල :P.. එයාගෙ වයිෆ් කළින් දුන්නෙ ජ.වී.පෙ. ට. මේ සැරේ කාට දේවිද දන්නෙ නෑ.
    ඒත් අපේ ගෙදර අපිට කන්න අඳින්න ගෙනත් දීල බලාගනිපු අම්ම එකපයින් මෛත්‍රී.. අපි කවදත් මහින්ද විරෝධී.. 2005 රනිල් ලොක්කට දීල 2010 ජෙනරාල්ට දුන්න ;)
    අක්කලත් අපේ පැත්තෙ
    එල
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අහිංසක අම්මලා තාත්තලා නොමග යවනවට උඹට සහ ගහනවා යකෝ.ඒත් මට හිතෙන්නෙම උඹ හෙන කෙබරයක් ගැහුවේ කියල :rofl:
     
    • Like
    Reactions: Robin*Hood

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අහිංසක අම්මලා තාත්තලා නොමග යවනවට උඹට සහ ගහනවා යකෝ.ඒත් මට හිතෙන්නෙම උඹ හෙන කෙබරයක් ගැහුවේ කියල :rofl:

    ඇත්ත බොරු ලෙසත් බොරුව ඇත්ත ලෙසත් දැකීම උබලගේ ජාන වලම තියෙන වැරද්දක් බන් :P