Jobs gaththa nam MR ta vote karanna one thamaiJobs denne Government eken newei nam wena kawuda?
![]()
ඒකතමයි සහෝදරයා එක රජයෙන් මිසක් ආණ්ඩුවෙන් නෙමේ දෙන්නේ....මේක අපේ රටේ ප්රස්නයක් විතරක් නෙමේ අපේ කලාපයේ රටවල් ඔක්කොගෙම මේ දේ වෙනවා.....ලංකාව දුවුණු වෙන්න දෙන්නේ නැත්තේ දිවුණු උනොත් මේ තත්වේ නැතිවෙලා දේශපාලකයන්ට ගොඩයන්න ක්රමයක් නැති වෙනවා
Hebei MR awe nethnam oya katawath Government Job naMamath chande MY3 ta thamaiHebei MR awe nethnam oya katawath Government Job na
අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

ape 4k my3 ta...mage palaweni presidential election vote eka awasana mohothedi hari pirisidu parinaths manussayekuta denna puluwan wena eka gana loku sathutak thiyenne.....

මට ගෙදර ඉඳන් වත් ඕක කරන්න බෑනේ බන් ... හඩ්ඩා හැමදාම brain wash කරනවා බන් ...
අම්ම නම් දැන් දාන එකක් නෑ වාගේ ... මස්සිනාත් දැන් හැරී ගෙන එන්නේ ... නොනව නම් ගොඩ ,,,
තාත්තාව නම් .බැරි වෙයි .. එයාට වැඩිය force කරන්න බෑ බන් .. එයාලා ගේ කැමත්තනේ![]()

අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

.. එයාගෙ වයිෆ් කළින් දුන්නෙ ජ.වී.පෙ. ට. මේ සැරේ කාට දේවිද දන්නෙ නෑ. 
මට ගෙදර ඉඳන් වත් ඕක කරන්න බෑනේ බන් ... හඩ්ඩා හැමදාම brain wash කරනවා බන් ...
අම්ම නම් දැන් දාන එකක් නෑ වාගේ ... මස්සිනාත් දැන් හැරී ගෙන එන්නේ ... නොනව නම් ගොඩ ,,,
තාත්තාව නම් .බැරි වෙයි .. එයාට වැඩිය force කරන්න බෑ බන් .. එයාලා ගේ කැමත්තනේ![]()

එල![]()
මමත් දැන් යන යන තැන අඳුරන්නෙ නැති මිනිස්සු එක්ක හරි කතා කරල ඇත්ත තේරුම් කරන්න තමයි බලන්නෙ..
කවුරු හැරෙව්වත් අපේ තාත්තයි අයියයි හරවන්න බැහැ
තාත්තනම් තනිකර නයිTN එකේ යන ඒව පිළිගන්න තත්වෙටම පත්වෙලා ඉන්නෙ..
අයිය කියන්නෙ මහින්ද හොරකම් කලාට කමක්නෑ ඉස්සරත් ඕව උනා.. මේ සංවර්ධනේ ඇති කියල.. එයාගෙ වයිෆ් කළින් දුන්නෙ ජ.වී.පෙ. ට. මේ සැරේ කාට දේවිද දන්නෙ නෑ.
ඒත් අපේ ගෙදර අපිට කන්න අඳින්න ගෙනත් දීල බලාගනිපු අම්ම එකපයින් මෛත්රී.. අපි කවදත් මහින්ද විරෝධී.. 2005 රනිල් ලොක්කට දීල 2010 ජෙනරාල්ට දුන්න
අක්කලත් අපේ පැත්තෙ

අහිංසක අම්මලා තාත්තලා නොමග යවනවට උඹට සහ ගහනවා යකෝ.ඒත් මට හිතෙන්නෙම උඹ හෙන කෙබරයක් ගැහුවේ කියල![]()