Ganu thama Bn case eka Maara Luv Ekak ne thiyenne..Campus ewn eeta wadiye![]()
ඔව් බන් මම හිතන්නේ අර වශී බොලේ මිරිකනකොට ගැනු වශී වෙනවා ඇති ඕකට .....
Ganu thama Bn case eka Maara Luv Ekak ne thiyenne..Campus ewn eeta wadiye![]()
අම්මටසිරි යකෝ මම ජෙප්පෙක් නෙමේඇත්ත බොරු ලෙසත් බොරුව ඇත්ත ලෙසත් දැකීම උබලගේ ජාන වලම තියෙන වැරද්දක් බන්![]()

මට ගෙදර ඉඳන් වත් ඕක කරන්න බෑනේ බන් ... හඩ්ඩා හැමදාම brain wash කරනවා බන් ...
අම්ම නම් දැන් දාන එකක් නෑ වාගේ ... මස්සිනාත් දැන් හැරී ගෙන එන්නේ ... නොනව නම් ගොඩ ,,,
තාත්තාව නම් .බැරි වෙයි .. එයාට වැඩිය force කරන්න බෑ බන් .. එයාලා ගේ කැමත්තනේ![]()

මරුමම - MY3
අක්කා - MY3
අම්මා - MY3
තාත්තා - MY3
කෙල්ල- MY3
මෙහෙ අවරුදු 25න් පහල කොල්ලෝ ඔක්කොම (දෙතුන් දෙනෙක් හැර ඉතින් ) - MY3
කොටින්ම කිව්වොත් පන්සලේ හාමුදුරුවෝ සෙට් එකත් හැරෙව්වා යකෝ - MY3
මම - MY3
අක්කා - MY3
අම්මා - MY3
තාත්තා - MY3
කෙල්ල- MY3
මෙහෙ අවරුදු 25න් පහල කොල්ලෝ ඔක්කොම (දෙතුන් දෙනෙක් හැර ඉතින් ) - MY3
කොටින්ම කිව්වොත් පන්සලේ හාමුදුරුවෝ සෙට් එකත් හැරෙව්වා යකෝ - MY3






අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....
නයිටීන් අන්ටියුන් කරපන් වැඩෙ ක්ලොස්![]()
මමත් දැන් යන යන තැන අඳුරන්නෙ නැති මිනිස්සු එක්ක හරි කතා කරල ඇත්ත තේරුම් කරන්න තමයි බලන්නෙ..
කවුරු හැරෙව්වත් අපේ තාත්තයි අයියයි හරවන්න බැහැ
තාත්තනම් තනිකර නයිTN එකේ යන ඒව පිළිගන්න තත්වෙටම පත්වෙලා ඉන්නෙ..
අයිය කියන්නෙ මහින්ද හොරකම් කලාට කමක්නෑ ඉස්සරත් ඕව උනා.. මේ සංවර්ධනේ ඇති කියල.. එයාගෙ වයිෆ් කළින් දුන්නෙ ජ.වී.පෙ. ට. මේ සැරේ කාට දේවිද දන්නෙ නෑ.
ඒත් අපේ ගෙදර අපිට කන්න අඳින්න ගෙනත් දීල බලාගනිපු අම්ම එකපයින් මෛත්‍රී.. අපි කවදත් මහින්ද විරෝධී.. 2005 රනිල් ලොක්කට දීල 2010 ජෙනරාල්ට දුන්න
අක්කලත් අපේ පැත්තෙ

), නැත්නම් සාමාන්‍යයෙන් මම JVP.Jobs gaththa nam MR ta vote karanna one thamaiJobs denne Government eken newei nam wena kawuda?
![]()
අපේ 5ක් ඉන්නව මයිත්‍රී ට
අම්මව තවම කඩන්න බෑ (හිතුනොත් අඉඩින්ටිය හන්ගනවා එදාට)
වයිෆ්ගෙ පැත්තෙන් කලින් මහින්දට දුන්න චන්ද 3ක් කඩලා තියෙන්නෙ
නැන්දම්මා විතරයි අවුලකට ඉන්නෙ
