අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

උදාවු යහපාලනයෙන් විකසිත වු ගාසාගේ පවිත්‍ර සිත උද්දීපනය කරනු පිණිස බම්ප් කරන ලදි.

උදාවු යහපාලනයෙන් විකසිත වු ගාසාගේ පවිත්‍ර සිත උද්දීපනය කරනු පිණිස බම්ප් කරන ලදි.

" ."
නොදකින් පොන්නයා.. දැන් ලොවපන් සිරිකොතේ රනිල් ගේ ඇට දෙක
දැන් ගෙදරට පොඩි වාහනයක් එහෙම අරගෙන තෙමෙන්නැතිව යන ගමන් ෆුඩ් සිටියෙ නවත්තල වැඩ් නැතිව බඩු මල්ලක් එහෙම අරන් මාසෙට තුන්දෙනාටම ආණ්ඩුවෙන් දීමනාවකුත් දෙන නිසා ලොකු ලොකු හෝටල් වලින් කාල ලංකාවේ වටේ ට්‍රිප් යනව ඇති නේ. 2016 සතුටෙන් ජීවත් වන පවුලක්.![]()

අන්තිමට මූට අල්ලපු අත්තත් නිදහස් පක්ශේ එකෙක්වත් ගනන් ගන්නෙ ත් නෑ.
Gasa84:17598421 said:අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....