ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    දෑන් මේ පොන්න පබයා බලාගෙන ඈති රනිලා හරි මුගේ වර්තමාන මහ ගෙදර වන සිරිකොතේ එකෙක් හරි ඈවිත් බේර ගනියි කියලා... :lol: අන්තිමට මූට අල්ලපු අත්තත් නිදහස් පක්ශේ එකෙක්වත් ගනන් ගන්නෙ ත් නෑ. :lol:

    කාපු පතේ රීපු, කන්න දීපු අත හපාකාපු, බල තන්හාවට ඕන දෙයක් පාවා දෙන කොන්දක් නෑති නිවට පීචන් පබයාට රිටර්න් එක ලෑබෙන දවස ලග ලගම එනවා වගේ..
    BUMP
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්ද ගෙදර යවන්න ඕනි නිසා මයිත්ත්රි ගේනවා මිසක් ...ඔය කඩේ බඩු සුවර් නැහැ කියලා අපි කිවුවනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද ගෙදර යවන්න ඕනි නිසා මයිත්ත්රි ගේනවා මිසක් ...ඔය කඩේ බඩු සුවර් නැහැ කියලා අපි කිවුවනේ
    විලි ලැජ්ජවක් නැති දිව දෙකේ කතා කියන්ඩ එපා බන්, කඩේ බඩු සුවර් නෑ කියල දැන දැන මොකටද හොරෙක්ව පත් කර ගත්තෙ, කඩේ බඩු සුවර් එකක්ව පත් කරගන්ඩ තිබ්බනෙ, ලැජ්ජයි බන් උබලගෙ බඩගොස්තරවාදි දේශපාලනය ගැන.:eek:
     
    ඒ කියන්න හිටිය හොරාම තියාගන්න කියලද? ...ලොල් පලයන්න ...කොහොමත් සාපේක්ෂව මේ හොරා අරු තරඟ දරුණු නැහැ :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කියන්න හිටිය හොරාම තියාගන්න කියලද? ...ලොල් පලයන්න ...කොහොමත් සාපේක්ෂව මේ හොරා අරු තරඟ දරුණු නැහැ :P:P
    අනේ උබලගෙ දිව දෙකේ දේශපාලනය, කො ලැම්බොගිනි, රත්තරන් අශ්වයො එහෙම හම්බුනාද? සිරා තරන් රට පාවාදෙන පරයෙක් තවත් නැ බන්,ලැජ්ජයි උබල ගැන.:eek::eek:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද ගෙදර යවන්න ඕනි නිසා මයිත්ත්රි ගේනවා මිසක් ...ඔය කඩේ බඩු සුවර් නැහැ කියලා අපි කිවුවනේ

    අනේ තොපි වගේ ගොබ්බයෝ ටිකක්.... කඩේ බඩු සුවර් නෑ කියල මිනිස්සු මුලා කලේ මොන හිතින්ද තොපි?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ කියන්න හිටිය හොරාම තියාගන්න කියලද? ...ලොල් පලයන්න ...කොහොමත් සාපේක්ෂව මේ හොරා අරු තරඟ දරුණු නැහැ :P:P

    කොහොමද එහෙම කියන්නෙ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    මහින්ද ගෙදර යවන්න ඕනි නිසා මයිත්ත්රි ගේනවා මිසක් ...ඔය කඩේ බඩු සුවර් නැහැ කියලා අපි කිවුවනේ

    ගෙදර මිනිස්සුන්ටත් කියන්න ඇති කඩේ බඩු සුවර් නැහැ කියලා ... :D
    අනේ පලයන් බං යන්න :rofl::rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මයිත්ත්රි පලද හොරෙකු උ බැවින් පර්සි මහේන්ද්‍ර ද සියලු හොරකම් මැරකම් වලින් නිදොස් කොට නිදහස් කරන ලද බව සියලු බයි හිතමිතරදින් වෙත ඉතා සතුටින් දන්වනු ලැබේ ....

    ලොල්
     
    amasln

    Banned
    Aug 25, 2016
    100
    9
    0
    මචන්ල, හෑමොම හොන්දයි කියන නිසා මම හිතුවෙ අපේ ගෙදර වහලෙ ගොම ගාන්න.. ගාන්න කලින් EK එකෙන් අයිඩියාස් ටිකක් ගන්න බලුවෙ..

    උඹල මොකද හිතන්නෙ.. වඩේ සාර්තක වේද? හදිස්සියෙ වෑස්සොත් මට ගොම නාන්න වේද? කුඩේට පාරක් ගහල ශේප් වෙන්න පුලුවන් වේද?

    ගොම එක්ස්පර්ට් ලගෙ අයිඩියාස් දෙමු බලන්න..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මයිත්ත්රි පලද හොරෙකු උ බැවින් පර්සි මහේන්ද්‍ර ද සියලු හොරකම් මැරකම් වලින් නිදොස් කොට නිදහස් කරන ලද බව සියලු බයි හිතමිතරදින් වෙත ඉතා සතුටින් දන්වනු ලැබේ ....

    ලොල්
    මහින්ද හොරකම් කාරනම් ඔප්පු කරපල්ලකො බන් උඩුබුර බුරා ඉන් නැතුව, දැන් අවුරුදු 2කටත් ලගයි නේද කො අල්ලපු හොරු ,කො ලැම්බොගිනි කො රත්තරන් අශ්වයො කො රත්තරන් ටොයිලට් තියෙන මාලිගා , තාම හොරාගත්තෙ නැද්ද ලැජ්ජයි බන් මොකක්ද උබලගෙ තුප්පහි දේශපාලනේ බලේ තිබිලත් හොරෙක්ව අල්ල ගන්ඩ බැ කියුවෙනම් කොහොමද නොදකින් බන් ඔයිට හොදයි වහ කනව.:eek: