මහින්ද හොරකම් කාරනම් ඔප්පු කරපල්ලකො බන් උඩුබුර බුරා ඉන් නැතුව, දැන් අවුරුදු 2කටත් ලගයි නේද කො අල්ලපු හොරු ,කො ලැම්බොගිනි කො රත්තරන් අශ්වයො කො රත්තරන් ටොයිලට් තියෙන මාලිගා , තාම හොරාගත්තෙ නැද්ද ලැජ්ජයි බන් මොකක්ද උබලගෙ තුප්පහි දේශපාලනේ බලේ තිබිලත් හොරෙක්ව අල්ල ගන්ඩ බැ කියුවෙනම් කොහොමද නොදකින් බන් ඔයිට හොදයි වහ කනව.![]()
mona karannada.. home page eke thread ekak dekka ithin open karala baluwabelinam melo rahak na
![]()





මොකටද හත් වලාමෙ අවලන් සිරාට ඔච්චර ඒ කාලෙ කඩේ ගියෙ, ඉස්සර ඔහොම කියුවෙ නෑනෙ ඒ කාලෙ කියුවෙ සත්‍යයේ ප්‍රතිමුර්තිය කියලනෙ,රෙද්දක් ඇදන් දැන් ඒව කියාගන්ඩ බැරි නිසා මෙහෙම කියන එක හරි නැනේද, උබලගෙ තියෙන්නෙ දිව දෙකේ වචනනෙ බන්.මුන් දෙගොල්ලන්ගේ ඩිල් තියෙනවනේ එකෙක්ගේ රහස් අනිකා රකිනවා ...පෙන්නේ නැද්ද අර අවලම් සිරා ලඟදි කියපු කතාවෙන් එක තේරෙන්න ඕනි......මුන් දෙගොල්ලොම එක වල්ලේ පොල්


මුන් දෙගොල්ලන්ගේ ඩිල් තියෙනවනේ එකෙක්ගේ රහස් අනිකා රකිනවා ...පෙන්නේ නැද්ද අර අවලම් සිරා ලඟදි කියපු කතාවෙන් එක තේරෙන්න ඕනි......මුන් දෙගොල්ලොම එක වල්ලේ පොල්


නැ බන් වෙන සුදුස්සෙක් ගේන්ඩ තිබ්බනෙ අර ඩීල් කුමාරය වගේ සත්‍යයේ ප්රතිමුර්තියක්.මහින්ද තවමත් ජනපති නේද බන්![]()


නැ බන් වෙන සුදුස්සෙක් ගේන්ඩ තිබ්බනෙ අර ඩීල් කුමාරය වගේ සත්‍යයේ ප්රතිමුර්තියක්.![]()



අවලම් සිරාමුන් දෙගොල්ලන්ගේ ඩිල් තියෙනවනේ එකෙක්ගේ රහස් අනිකා රකිනවා ...පෙන්නේ නැද්ද අර අවලම් සිරා ලඟදි කියපු කතාවෙන් එක තේරෙන්න ඕනි......මුන් දෙගොල්ලොම එක වල්ලේ පොල්

විමල් නෙමේ තව කාලෙකින් මහින්දත් හොදයි කියයි, දිව දෙකේ දේශපාලනේනෙ උබලගෙ,මොකෝ විමලෙත් හොඳයිනේ![]()

මචන් මම යහපාලනේ ඔක්කොම හොදයි කියන්නෙ නෑ. ඒත් පොඩ්ඩක් මේක අහල බලපන් එතකොට උඹලට තේරෙයි.අනේ තොපි වගේ ගොබ්බයෝ ටිකක්.... කඩේ බඩු සුවර් නෑ කියල මිනිස්සු මුලා කලේ මොන හිතින්ද තොපි?
මචන් මම යහපාලනේ ඔක්කොම හොදයි කියන්නෙ නෑ. ඒත් පොඩ්ඩක් මේක අහල බලපන් එතකොට උඹලට තේරෙයි.
https://www.youtube.com/watch?v=VeTb1XhZ6wg




උදාවු යහපාලනයෙන් විකසිත වු ගාසාගේ පවිත්‍ර සිත උද්දීපනය කරනු පිණිස බම්ප් කරන ලදි.









උදාවු යහපාලනයෙන් විකසිත වු ගාසාගේ පවිත්‍ර සිත උද්දීපනය කරනු පිණිස බම්ප් කරන ලදි.


විමල් නෙමේ තව කාලෙකින් මහින්දත් හොදයි කියයි, දිව දෙකේ දේශපාලනේනෙ උබලගෙ,![]()
මයිත්‍රී පබයට චන්දෙ දෙන්න අනිත් උන්ව පෙලබවීමේ පවුකාරකමට උබ උන්ගේ පවු වලටත් කරගහපන්...!අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....
මයිත්‍රී පබයට චන්දෙ දෙන්න අනිත් උන්ව පෙලබවීමේ පවුකාරකමට උබ උන්ගේ පවු වලටත් කරගහපන්...!
අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....
කාල බලලා කියන්නද උබට මොලයක් කියල දෙයක් පිහිටලා තියෙන්නේ?gena ekawa kaala balala kiyannda bn?
mahinda karapu kerilla dakkane yudden passe
ekai muta dunne
dan muge kerillath api dakkane