ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්ද හොරකම් කාරනම් ඔප්පු කරපල්ලකො බන් උඩුබුර බුරා ඉන් නැතුව, දැන් අවුරුදු 2කටත් ලගයි නේද කො අල්ලපු හොරු ,කො ලැම්බොගිනි කො රත්තරන් අශ්වයො කො රත්තරන් ටොයිලට් තියෙන මාලිගා , තාම හොරාගත්තෙ නැද්ද ලැජ්ජයි බන් මොකක්ද උබලගෙ තුප්පහි දේශපාලනේ බලේ තිබිලත් හොරෙක්ව අල්ල ගන්ඩ බැ කියුවෙනම් කොහොමද නොදකින් බන් ඔයිට හොදයි වහ කනව.:eek:

    මුන් දෙගොල්ලන්ගේ ඩිල් තියෙනවනේ එකෙක්ගේ රහස් අනිකා රකිනවා ...පෙන්නේ නැද්ද අර අවලම් සිරා ලඟදි කියපු කතාවෙන් එක තේරෙන්න ඕනි......මුන් දෙගොල්ලොම එක වල්ලේ පොල්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන් දෙගොල්ලන්ගේ ඩිල් තියෙනවනේ එකෙක්ගේ රහස් අනිකා රකිනවා ...පෙන්නේ නැද්ද අර අවලම් සිරා ලඟදි කියපු කතාවෙන් එක තේරෙන්න ඕනි......මුන් දෙගොල්ලොම එක වල්ලේ පොල්
    මොකටද හත් වලාමෙ අවලන් සිරාට ඔච්චර ඒ කාලෙ කඩේ ගියෙ, ඉස්සර ඔහොම කියුවෙ නෑනෙ ඒ කාලෙ කියුවෙ සත්යයේ ප්‍රතිමුර්තිය කියලනෙ,රෙද්දක් ඇදන් දැන් ඒව කියාගන්ඩ බැරි නිසා මෙහෙම කියන එක හරි නැනේද, උබලගෙ තියෙන්නෙ දිව දෙකේ වචනනෙ බන්.:eek::eek:
     
    chathu4742

    Well-known member
  • මුන් දෙගොල්ලන්ගේ ඩිල් තියෙනවනේ එකෙක්ගේ රහස් අනිකා රකිනවා ...පෙන්නේ නැද්ද අර අවලම් සිරා ලඟදි කියපු කතාවෙන් එක තේරෙන්න ඕනි......මුන් දෙගොල්ලොම එක වල්ලේ පොල්

    උඹට ඕක ඒ දවස් වල තේරුනා නං.....:rofl::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද තවමත් ජනපති නේද බන් :P:P
    නැ බන් වෙන සුදුස්සෙක් ගේන්ඩ තිබ්බනෙ අර ඩීල් කුමාරය වගේ සත්යයේ ප්‍රතිමුර්තියක්.:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නැ බන් වෙන සුදුස්සෙක් ගේන්ඩ තිබ්බනෙ අර ඩීල් කුමාරය වගේ සත්යයේ ප්‍රතිමුර්තියක්.:P:P

    මොකෝ විමලෙත් හොඳයිනේ :P:P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුන් දෙගොල්ලන්ගේ ඩිල් තියෙනවනේ එකෙක්ගේ රහස් අනිකා රකිනවා ...පෙන්නේ නැද්ද අර අවලම් සිරා ලඟදි කියපු කතාවෙන් එක තේරෙන්න ඕනි......මුන් දෙගොල්ලොම එක වල්ලේ පොල්
    අවලම් සිරා :baffled:
    මුන් දෙගොල්ලොම එක වල්ලේ පොල් :baffled:

    අවුරුද්දෙන් එපාවුනාද බන් :shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකෝ විමලෙත් හොඳයිනේ :P:P:P
    විමල් නෙමේ තව කාලෙකින් මහින්දත් හොදයි කියයි, දිව දෙකේ දේශපාලනේනෙ උබලගෙ,:eek:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අනේ තොපි වගේ ගොබ්බයෝ ටිකක්.... කඩේ බඩු සුවර් නෑ කියල මිනිස්සු මුලා කලේ මොන හිතින්ද තොපි?
    මචන් මම යහපාලනේ ඔක්කොම හොදයි කියන්නෙ නෑ. ඒත් පොඩ්ඩක් මේක අහල බලපන් එතකොට උඹලට තේරෙයි.
    https://www.youtube.com/watch?v=VeTb1XhZ6wg
     
    • Like
    Reactions: RandomGuy

    chathu4742

    Well-known member
  • මචන් මම යහපාලනේ ඔක්කොම හොදයි කියන්නෙ නෑ. ඒත් පොඩ්ඩක් මේක අහල බලපන් එතකොට උඹලට තේරෙයි.
    https://www.youtube.com/watch?v=VeTb1XhZ6wg

    අහනවා නම් කුනුහරුප එමටයි සහෝ....ඔවා ඇහුවා කියල මොකෝ දැන් තියෙන රෙද්දෙ පාලනේ රත්තරං වෙනවද....:confused::confused::confused::confused:
     
    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    උදාවු යහපාලනයෙන් විකසිත වු ගාසාගේ පවිත්‍ර සිත උද්දීපනය කරනු පිණිස බම්ප් කරන ලදි.

    dan muge gedara un muge paththa wath balanne nahalu ban. e tharam m3 ge paththata harilamalu inne. :P:P:P:P:P:P:P:P:P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    විමල් නෙමේ තව කාලෙකින් මහින්දත් හොදයි කියයි, දිව දෙකේ දේශපාලනේනෙ උබලගෙ,:eek:

    gena ekawa kaala balala kiyannda bn?
    mahinda karapu kerilla dakkane yudden passe
    ekai muta dunne
    dan muge kerillath api dakkane
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....
    මයිත්‍රී පබයට චන්දෙ දෙන්න අනිත් උන්ව පෙලබවීමේ පවුකාරකමට උබ උන්ගේ පවු වලටත් කරගහපන්...!
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මයිත්‍රී පබයට චන්දෙ දෙන්න අනිත් උන්ව පෙලබවීමේ පවුකාරකමට උබ උන්ගේ පවු වලටත් කරගහපන්...!

    dan e paw gewanna wela thiyenneth apita ban ekay duka
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    හස ලකුණට කෙලලා දැන් කොරගත්ත නේද?. තොපෙ ගෙදර අක්කයි අයියයි විතරයි මොලේ තියෙන දෙන්නෙකුට ඉදල තියෙන්නේ.... අපරාදෙ අර දෙමව්පියෝ
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    gena ekawa kaala balala kiyannda bn?
    mahinda karapu kerilla dakkane yudden passe
    ekai muta dunne
    dan muge kerillath api dakkane
    කාල බලලා කියන්නද උබට මොලයක් කියල දෙයක් පිහිටලා තියෙන්නේ?
    පොන්සිරාගේ කැම්පේන් එකේ උට සපෝර්ට් එකට කවුද හිටියේ කියල බැලුව නම් ඒ හොදටම ඇති ඌ මොනවා කරන්න හිතාගෙනද ජනාධිපතිවරනෙට ඉල්ලන්නේ කියල දැනගන්න... උබ වගේ උන්ට චන්ද අයිතිය 18 න් දෙන එකේ වැරැද්ද මේ රටම ගෙවන්නේ.. මොකද පස්සේ තියෙන මොලය ඔලුවට එන්නේ 60 පැන්නට පස්සේ නේ...