ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මු හරක උනාට මේක කවුරු හරි ටිකක් එකොනොමික්ස් දන්න එකෙක් දීපු idea එකක්...අතිරික්තයක් තියනවනං කරන්න හොද විකල්පයක් මට හිතෙන විදියට අඩුවෙන් වවනවා කියන්නෙ පොහොර මහන්සිය වගේ වියදන් අඩුයි..ඉහල මිලකුත් අවොත් ගොවියට ලාබෙ වැඩියි..අපනය කරන්න මන් හිතතනේ එක්ස්පෝර්ට් මාර්කෙට් එකේ අපී පරිබෝජනය කරන සහල් වලට වැඩිය වටිනාකමක් නැතුව ඇති...එකට වෙනම බාස්මති වගේ හාලක් වවන්න වෙයි..
    rocat90 වෙන්න ඇති මුට උපදෙස් දුන්නේ... බැදුම්කර වලින් බිලියන 145 ක් හොරා කෑවේ නෑ කියල ඌ තාමත් පොලවේ හැපෙනවා...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජනමාධ්‍යවලට හා ඊනියා උගතුන්ට සැමදාමත් සාමාන්‍ය ජනයා රැවටීමට නොහැකියි. ලංකාවේත් තත්වය එහෙමයි. එහෙත් 2015 ජනවාරි අටවැනි දා නම් සාමාන්‍ය ජනයා සුළු ප්‍රමාණයක්, විශේෂයෙන් ම අක්මුල් නැති තාක්‍ෂනික තරූණ තරුණියන් ඊනියා උගතුන්ට හා ජනමාධ්‍යවලට රැවටුණා. අප ඒ තත්වය නැවත ඇතිවීමට ඉඩ නොදිය යුතුයි. මේ ඊනියා උගතුන් හා විද්‍යාඥයන් කවුදැයි ජනතාවට හෙළිදරවු කළ යුතුයි.
    -නලින් ද සිල්වා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    rocat90 වෙන්න ඇති මුට උපදෙස් දුන්නේ... බැදුම්කර වලින් බිලියන 145 ක් හොරා කෑවේ නෑ කියල ඌ තාමත් පොලවේ හැපෙනවා...
    :lol::lol:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මු හරක උනාට මේක කවුරු හරි ටිකක් එකොනොමික්ස් දන්න එකෙක් දීපු idea එකක්...අතිරික්තයක් තියනවනං කරන්න හොද විකල්පයක් මට හිතෙන විදියට අඩුවෙන් වවනවා කියන්නෙ පොහොර මහන්සිය වගේ වියදන් අඩුයි..ඉහල මිලකුත් අවොත් ගොවියට ලාබෙ වැඩියි..අපනය කරන්න මන් හිතතනේ එක්ස්පෝර්ට් මාර්කෙට් එකේ අපී පරිබෝජනය කරන සහල් වලට වැඩිය වටිනාකමක් නැතුව ඇති...එකට වෙනම බාස්මති වගේ හාලක් වවන්න වෙයි..

    hm ow asian countries walata sahala export karanna bane , Europe , middle east un samba , rathu kakulu , sudu sahala kanne nane , unta export karanna ona basmathi wage ekak , thama ape rate basmathi wawanne na .
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    rocat90 වෙන්න ඇති මුට උපදෙස් දුන්නේ... බැදුම්කර වලින් බිලියන 145 ක් හොරා කෑවේ නෑ කියල ඌ තාමත් පොලවේ හැපෙනවා...
    :lol::lol: මුගේ ආර්තික විද්‍යාව ලොප් වෙලා ගිහින් වගේ කාලෙකින් යහපාලන සුදු හුනු පාරක් දැම්මෙත් නෑ. දැන් ත්‍රෙඩ් බම්ප් විතරයි.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රඹා;21063718 said:
    :lol::lol: මුගේ ආර්තික විද්‍යාව ලොප් වෙලා ගිහින් වගේ කාලෙකින් යහපාලන සුදු හුනු පාරක් දැම්මෙත් නෑ. දැන් ත්‍රෙඩ් බම්ප් විතරයි.

    :lol::lol::lol:
    මුන්ගේ මේ දැනුම යොදවල රුපියල බාල්දුවීම නවත්තගන්න පුලුවන්නම්.......
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රඹා;21063718 said:
    :lol::lol: මුගේ ආර්තික විද්‍යාව ලොප් වෙලා ගිහින් වගේ කාලෙකින් යහපාලන සුදු හුනු පාරක් දැම්මෙත් නෑ. දැන් ත්‍රෙඩ් බම්ප් විතරයි.
    එජකුලේට......
    :lol::lol::lol:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    තව හොදට පලල් කරල අල්ලපන්,මයි3 අරින්ට පටන් ගත්ත විතරයි