නියමයි බන්. මයිත්රීපාල ජනාධිපති වෙලා ලංකාව සුරපුරයක් කරයි.![]()
උබේ කටින්ම ඔහොම කියන්න උනානේ..

කාලය මැවූ වෙනසක අරුමේ

නියමයි බන්. මයිත්රීපාල ජනාධිපති වෙලා ලංකාව සුරපුරයක් කරයි.![]()

අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....