ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    ehema karapu eka gena dan SATHUTUDA? :lol::lol::lol:
     
    • Like
    Reactions: erozan

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    දැන් උඹ මයිත්‍රී ගේ පැත්තට හරවපු උන් උඹේ ගුණ සිහි කරනවා ඇති
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    අක්කා සහ ඇයගේ ස්වාමියා ට විතරයි උබලගේ පවුලෙන් මොලේ තියෙන්නේ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    දැන් ඉතින් උඹත් කලිසම ගලවල ඒ පැත්තට හැරියන්
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    Uba meka danne 2014 dan 2017.... thota dan sapada yako...
     
    • Like
    Reactions: erozan

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    චාටර් වෙනවා කියල මෙහෙමත් චාටර් වෙනවද? පවු පොන්නයා.
     
    • Like
    Reactions: erozan

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    ඇයි බන් මේම කරන්නෙ මූට.. මේ Thread එක BUMP කරල මේම කරන්න එපා මේකට :D මූත් මනුස්සයෙක්..