කොන්ඩම් එකත් පට්ට සෙක්ස් ඔබ්ජෙක්ට් එකක් කුණුහරුපයක් වෙල ගම් කබරයන්ට...
ගහද්දි ඔතා ගන්නේ ශොපින් උර්ද දන්නෙ නෑ...![]()
Unta Gahanna one ne lu. Unge Gaanunta Normal Baby, Neavy Yoshithai, Rocket Rohithai sukanawalu.

ඇත්ත බොරු ලෙසත් බොරුව ඇත්ත ලෙසත් දැකීම උබලගේ ජාන වලම තියෙන වැරද්දක් බන්![]()



Shocked machan wow 

අපි දැන් එකතුවෙලා ආණ්ඩුවක් පිහිටවන්න යන්නේ .....![]()

අපේ පියා හරවා ගැනීමට නොහැකි වන අතර මගේ මව කරුණු පැහැදීලි කිරීමකින් පසුව මයිත්‍රී වෙත හරවගන්න ලදී
Great job
අපෙත් දෙන්නෙක් ඉන්නව. මොනව කිව්වත්, කොයි පක්ෂෙන් කවුරු ආවත් උන්ට මහින්දමයි ඕනේ, අර පොඩි එකෙක් බිම පෙරළි පෙරළි එකම සෙල්ලං බඩුව ඉල්ලනව වගේ. උන් දෙන්නගේ පවුල් දෙකත් ෂුවර් නෑ.
ඉතුරු ඔක්කොම, ඒ කියන්නේ කැපුවත් කොළ සෙට් එක, පරණ ශ්‍රිලනිපේ, ජෙප්පෝ, පරණ සමසමාජ අංකල්ලා, ඔක්කොම රාජපක්ෂලාට පළු යන්ඩ බනිනව.
ape familly eke 5 denaa aniwa MY3 ta thamai
උබලත් සිරානේ...... මේවට කියන්නෙ ක්ශුද්‍ර දේශපාලන ප්‍රචාරනය කියල..
අපේ අම්ම, තාත්ත, මම මේ පාර මෛත්‍රිට.
මන් මේ පාර චන්දෙ දෙන්න හෙන කැප කිරීමක් කරනව.
මම ඉන්නෙ colombo ඒත් මගේ චන්දෙ තියෙන්නෙ මේ පාර Matara දිස්ත්‍රික්කයෙ.
එදාට නිවාඩුවක් දාල, high way එකේ Matara ගිහින් High way එකේ ආපහු එනවා මහින්දට පින් දිදී.
Damage එක 1500 ක් වෙයි. මෙච්චර කරල මෛත්‍රී දින්නොත් හොදයි අප්පා
නැත්තම් ආප්ප කන්න තිබ්බ සල්ලි.
අපේ ගෙදර චන්ද 6ක් තියනව. ඒ චන්ද වලින් 5ක් MY3 ට 1ක් MR ට.
MY3 ට චන්දෙ දෙන්නෙ මම, තාත්තා, අම්ම, නංගි, මල්ලි.
MR ට චන්දෙ දෙන්නෙ අපේ ආච්චි. ආච්චි හැමදාම උදේ SLBC එකේ යන හඩ්සන් ගෙ ප්‍රෝග්‍රෑම් එක අහල මොල සේදීමකට ලක්වෙලා ඉන්නෙ.
මම - MY3
අක්කා - MY3
අම්මා - MY3
තාත්තා - MY3
කෙල්ල- MY3
මෙහෙ අවරුදු 25න් පහල කොල්ලෝ ඔක්කොම (දෙතුන් දෙනෙක් හැර ඉතින් ) - MY3
කොටින්ම කිව්වොත් පන්සලේ හාමුදුරුවෝ සෙට් එකත් හැරෙව්වා යකෝ - MY3
ape 4k my3 ta...mage palaweni presidential election vote eka awasana mohothedi hari pirisidu parinaths manussayekuta denna puluwan wena eka gana loku sathutak thiyenne.....
Kohoma hari goda dapan machan... Patalige kathawak wage dala pennapan...![]()
රටේ දරුවන්ට අනාගතය වෙනුවෙන් යමක් කරා කියල ආඩම්බර වෙයන්...
