උඹලට හිතෙන්නැද්ද microsoft එක skype සල්ලි දීල අරගෙන එපා වෙන්න update කලේ මූ skype වලිං කරපු වැඩේ ගැන දැනගෙන කියල ?![]()
උඹලට හිතෙන්නැද්ද microsoft එක skype සල්ලි දීල අරගෙන එපා වෙන්න update කලේ මූ skype වලිං කරපු වැඩේ ගැන දැනගෙන කියල ?![]()

My3 the great leader.. Respect to the lion of our nation. My3 and Mr. Ranil. Long live forever.

Only Mr. Ranil can survive our country.

මරුසිරා;23463713 said:මේ ට්රේඩ් එක එළකිරියේ සදාකාලික නුලක්
ගසාගෙ පැය එකහමාරේ එකයිපි කෝල් එක එලකිරියේ වාර්තාවක්
කවුරුවත් මේක බම්ප් කරනවා නෙමේ ඔන්න
ප්ලීස් ෆ්රෙන්..ජනවාරි 8 ට කලින් මිනිස්සුන්ට තිබුන ලොකුම ප්රශ්නේ තමයි නාමල්ගේ රත්තරන් අස්පයා කන්නේ ලංකාවේ තනකොලද කියන එක... ඒකට දැන් කොහොමද මිනිස්සුන්ට තියෙන ප්රශ්න?
මිනිස්සු අමාරුවෙන දිනා ගත්තු ඒ වෙනසට ගරු කරන්න කියල මං ඉල්ලා සිටිනවා...