ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ගස් පඩයා කල හදියක්!!දරුවන්ටවත් මේවා පෙන්නලා හිනා වෙයන්..ගස් ගෙම්බා!
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හැරෙව්ව හැරවිල්ලට රට අනික් පැත්තටම කැරකිලා ගියා
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    2zzngbq.jpg

    bump :lol::lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    කවුරු හරි මේ වගේ ත්‍රෙඩ් එකක් ඊළඟ චන්දෙ දිනන කෙනාටත් දාල තිබුනොත් හොඳයි. ඊළඟ පාර ගසාට බම්ප් කරන්න. :D