අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

https://www.facebook.com/797974050605208/videos/567445703778777/?t=1
ඔව්.. හැමෝම වෙනසක් හොයාගෙන යද්දී මේ හාමුදුරුවෝ අනාගතය දැක්කා... 2014 දෙසැම්බර් 28 ඇඹිලිපිටියේදී.

https://www.facebook.com/797974050605208/videos/567445703778777/?t=1
ඔව්.. හැමෝම වෙනසක් හොයාගෙන යද්දී මේ හාමුදුරුවෝ අනාගතය දැක්කා... 2014 දෙසැම්බර් 28 ඇඹිලිපිටියේදී.

මූ රතු වෙන්නැද්ද බං ?මේ ත්රෙඩ් එක bump වෙන වෙන සැරේ මුගෙ රෙප් කැපෙනව ඇතිනෙ![]()

කොච්චර බැන්නත් ෆස්ට් ලව් එක වගේ හිතේ කොනක ආදරේ හැංගිලා තියෙනවා
. නැත්තං යකෝ මේ බම්ප් කරන බම්ප් කිරිල්ලට මූට මොන කොටුද. 

https://www.facebook.com/797974050605208/videos/567445703778777/?t=1
ඔව්.. හැමෝම වෙනසක් හොයාගෙන යද්දී මේ හාමුදුරුවෝ අනාගතය දැක්කා... 2014 දෙසැම්බර් 28 ඇඹිලිපිටියේදී.

මේකේ උන් හාමුට පුදුම ආදරයක් තියෙන්නේ.......කොච්චර බැන්නත් ෆස්ට් ලව් එක වගේ හිතේ කොනක ආදරේ හැංගිලා තියෙනවා
. නැත්තං යකෝ මේ බම්ප් කරන බම්ප් කිරිල්ලට මූට මොන කොටුද.
මටනං මූ එදා ඉදලා පෙන්නන්න බෑ....... මුගේ ත්රෙඩ් පෙන්නන්නත් බෑ....... යූ එස් යූ එස් කිව්වට ලංකාවේ ඉන්නේ....එතන ඉඳලම බොරුව.![]()