ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    අඩෝ උබ ලග තිබ්බ වීඩියෝ සාක්‍ෂි මොනවද​? ලින්ක් ටීක දාපන් බලන්න​

    :dull::dull::dull:

    අක්කා ගෙවල් පැත්තේ එද්දි හැංගෙන්නෙ කොහෙද බන් ? අපි වගේ අක්කත් උබව බයිට් එකට ගන්නව ඇතිනේද​:lol:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    කොල්ලෝ දැන් බොලාගේ ගෙදර කස්ටිය මොන පැත්තට හැරිල ඉන්නේ...
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මූ රතු වෙන්නැද්ද බං ?මේ ත්‍රෙඩ් එක bump වෙන වෙන සැරේ මුගෙ රෙප් කැපෙනව ඇතිනෙ :oo:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,055
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මූ රතු වෙන්නැද්ද බං ?මේ ත්‍රෙඩ් එක bump වෙන වෙන සැරේ මුගෙ රෙප් කැපෙනව ඇතිනෙ :oo:

    මේකේ උන් හාමුට පුදුම ආදරයක් තියෙන්නේ....... :love::love:කොච්චර බැන්නත් ෆස්ට් ලව් එක වගේ හිතේ කොනක ආදරේ හැංගිලා තියෙනවා:love::love:. නැත්තං යකෝ මේ බම්ප් කරන බම්ප් කිරිල්ලට මූට මොන කොටුද. :rofl::P:P

    මටනං මූ එදා ඉදලා පෙන්නන්න බෑ....... මුගේ ත්‍රෙඩ් පෙන්නන්නත් බෑ....... යූ එස් යූ එස් කිව්වට ලංකාවේ ඉන්නේ....එතන ඉඳලම බොරුව.:eek::eek::rofl::P
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේකේ උන් හාමුට පුදුම ආදරයක් තියෙන්නේ....... :love::love:කොච්චර බැන්නත් ෆස්ට් ලව් එක වගේ හිතේ කොනක ආදරේ හැංගිලා තියෙනවා:love::love:. නැත්තං යකෝ මේ බම්ප් කරන බම්ප් කිරිල්ලට මූට මොන කොටුද. :rofl::P:P

    මටනං මූ එදා ඉදලා පෙන්නන්න බෑ....... මුගේ ත්‍රෙඩ් පෙන්නන්නත් බෑ....... යූ එස් යූ එස් කිව්වට ලංකාවේ ඉන්නේ....එතන ඉඳලම බොරුව.:eek::eek::rofl::P

    :yes::yes::yes::yes: