ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    ගෙදර උන් හැරැණු හැරිල්ලට උන්ට දැන් පුටුවක වාඩි වෙන්නත් බෑලු...
     

    iadperera

    Junior member
  • Dec 6, 2009
    36
    5
    8
    තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි

    den kiyapan
    සතුටට කාරණාවකි

    කියලා
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    giphy.gif
     
    • Like
    Reactions: HKavinda

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    11.gif
    :rofl::rofl:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹලෑ ගෙදර උන් මේ ත්‍රෙඩ් එක දැක්ක නං උඹේ පවුල් සාමාජිකත්වය අහෝසි කරල දානෙයක් දෙනව
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    මූ මේ පාර කා පැත්තටද දන්නේ නෑ හරවන්න හිතාන ඉන්නේ...