අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

උඹලෑ ගෙදර උන් මේ ත්රෙඩ් එක දැක්ක නං උඹේ පවුල් සාමාජිකත්වය අහෝසි කරල දානෙයක් දෙනව
උඹලෑ ගෙදර උන් මේ ත්රෙඩ් එක දැක්ක නං උඹේ පවුල් සාමාජිකත්වය අහෝසි කරල දානෙයක් දෙනව

ane ban oya gotto serama ignore list dapan ban.. okun kiyana ewa untama paladenawa dawasaka