උඹලා ගෙදර ගෙනියන පොල් තෙල් බ්රෑන්ඩ් මොනවද? මම ඉස්සර ෆුඩ්සිටි එකෙන් ගෙනිච්චා Virgin Coconut Oil හැබැයි දැන් ඒක නෑ. ඊට පස්සේ එන්ජෝයි ගෙනිච්චා. ඒකත් ෂුවර් නෑ වගේ හිතිලා භෞතිකව පිරිසිදු කරනවා කියලා ලේබල් එකේ ගහලම තියන මරීනා ගෙනියනවා. හැබැයි ඒකේ වැඩි පොල්තෙල් සුවදක් එන්නෙ නෑ.
