Aniwa Defabalan imu bro. api wena monawa karannada
සජිත්ට දෙමු බ්රෝ

Aniwa Defabalan imu bro. api wena monawa karannada



3i aluth pakshekin ena naga ho isuru ta denawa
සජිත්ට දෙමු බ්රෝ![]()

ඡන්ද 4යි. 4ම ගේඨා ට
විශේෂත්වය තමයි කලින් අලි බෙට්ට කරගහගෙන වැඩ කරපු මස්සිනාට මේ සැරේ මොළේ පෑදිලා...

එතකොට ආයේ,
අගමැති රනිල්
කානු කටා health
මංගල පොන්ස් finance
රවී බිල්ල විදුලි බල
රිෂාඩ් ලගේ සද්දේ මෙහෙමම යි
වැඩක් නෑ බන්![]()
දැන් උඹ ඒකට විසඳුමක් විදියට මොකක්ද කියන්නෙ? JVP ද? නැත්නම් ඡන්දෙ නොදා ගෙදරට වෙලා ඉන්නද?එතකොට ආයේ,
අගමැති මහින්ද (අවුලක් නෑ )
බැසිල 10% කොමිස් ගහ ගහ ඉදි (අවුල්)
දුමින්ද සිල්ව එළියේ ( ලොකු අවුලක් නැ )
නාමල් race පදි (අවුල්)
මහින්දානන්ද (අවුල්)
ජොන්ස්ටන් (අවුල්)
කෙහෙළිය (අවුල්) උගේ පුතාගේ වැඩ (අවුල්)
අරුන්දික (අවුල්)
පිස්සු කෙලින ප්රාදේශීය සබාපති වරු (අවුල්)
විමලේ
රිෂාඩ් ඇතුලු මුස්ලිම් වරු shape එකේ හේත්තු වෙයි (පට්ට අවුල්)
වැඩක් නෑ බන්![]()
