ගෙදර චන්ද ගානයි, කාටද කියලයි දාමුද බලන්න

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඡන්ද 4යි. 4ම ගේඨා ට
    විශේෂත්වය තමයි කලින් අලි බෙට්ට කරගහගෙන වැඩ කරපු මස්සිනාට මේ සැරේ මොළේ පෑදිලා...
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,411
    113
    අපේ ගෙදරත් 5ක් ඉන්නවා
    4ක් අනිවා ඩෙෆා මේපාර ගෝටට
    ඉතුරු 1 යි ඒ බල්ලා උත් වැට උඩ.
    "ගෝටා" "ගෝටා" කිව්වම නැට්ට නම් වනනවා
    උත් ඔහොම ඉදල ගෝටටම දෙයි මගේ හිතේ
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Wife ge pawule okkoma Gotata. Ape pawule okkomath Gotata.

    Wife & Man danna inneth danata Gotata. Habai Bathurdeen, Sali, Hisbulla wage un chandeta kalin Gotage paththata awoth mage chande danawa Nagata. UNP nama gawichca ekektawath chande denne na. JVP gana issara yam pahadeeemak thibba. Anura Kumaraya eka kalama damma. :angry::angry:
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    සජිත්ට දෙමු බ්‍රෝ:baffled:


    එතකොට ආයේ,


    අගමැති රනිල්
    කානු කටා health
    මංගල පොන්ස් finance
    රවී බිල්ල විදුලි බල
    රිෂාඩ් ලගේ සද්දේ මෙහෙමම යි

    වැඩක් නෑ බන්
    :sorry:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    4යි 4ම අනිවා ගෝඨාට


    මගේ පළවෙනි ඡන්දෙ ජනාධිපතිවරණයකට:P
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    ඡන්ද 4යි. 4ම ගේඨා ට
    විශේෂත්වය තමයි කලින් අලි බෙට්ට කරගහගෙන වැඩ කරපු මස්සිනාට මේ සැරේ මොළේ පෑදිලා...




    එතකොට ආයේ,
    අගමැති මහින්ද (අවුලක් නෑ )

    බැසිල 10% කොමිස් ගහ ගහ ඉදි (අවුල්)
    දුමින්ද සිල්ව එළියේ ( ලොකු අවුලක් නැ )
    නාමල් race පදි (අවුල්)
    මහින්දානන්ද (අවුල්)
    ජොන්ස්ටන් (අවුල්)
    කෙහෙළිය (අවුල්) උගේ පුතාගේ වැඩ (අවුල්)
    අරුන්දික (අවුල්)
    පිස්සු කෙලින ප්‍රාදේශීය සබාපති වරු (අවුල්)
    විමලේ
    රිෂාඩ් ඇතුලු මුස්ලිම් වරු shape එකේ හේත්තු වෙයි (පට්ට අවුල්)

    වැඩක් නෑ බන් :sorry:
     
    • Like
    Reactions: prabash06

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    එතකොට ආයේ,


    අගමැති රනිල්
    කානු කටා health
    මංගල පොන්ස් finance
    රවී බිල්ල විදුලි බල
    රිෂාඩ් ලගේ සද්දේ මෙහෙමම යි

    වැඩක් නෑ බන්
    :sorry:

    එතකොට ආයේ,
    අගමැති මහින්ද (අවුලක් නෑ )

    බැසිල 10% කොමිස් ගහ ගහ ඉදි (අවුල්)
    දුමින්ද සිල්ව එළියේ ( ලොකු අවුලක් නැ )
    නාමල් race පදි (අවුල්)
    මහින්දානන්ද (අවුල්)
    ජොන්ස්ටන් (අවුල්)
    කෙහෙළිය (අවුල්) උගේ පුතාගේ වැඩ (අවුල්)
    අරුන්දික (අවුල්)
    පිස්සු කෙලින ප්‍රාදේශීය සබාපති වරු (අවුල්)
    විමලේ
    රිෂාඩ් ඇතුලු මුස්ලිම් වරු shape එකේ හේත්තු වෙයි (පට්ට අවුල්)

    වැඩක් නෑ බන් :sorry:
    දැන් උඹ ඒකට විසඳුමක් විදියට මොකක්ද කියන්නෙ? JVP ද? නැත්නම් ඡන්දෙ නොදා ගෙදරට වෙලා ඉන්නද?
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Sada loka pujitha Aravinda De Silva gama


    If anyone needs good names for your child or home or shop
    Contact Hon. Sajith
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,100
    113
    34
    Kalutara
    චන්ද දෙකයි. එකක් අවුරුදු 54ක් තිස්සේ unpම තමයි. වෙනස් කරන්න බෑ ඒක. මගේ එක දැනට ගෝටාට. ඉදිරියේදී මොනවා වෙයිද කියන්න බෑ. unp නම් දෙන්නේ නෑ :D