ගෙදර චන්ද ගානයි, කාටද කියලයි දාමුද බලන්න

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    අනාගතේ බම්ප් වෙන්න නියමිත ජනප්‍රිය ත්‍රෙඩ් එකක මුල් පිටුවේ දැන්වීම සඳහා විමසන්න.
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    6 යි. 6න් 4 ක් නාගාට. 2 ක් වැනෙනවා. ගෝටාට දීලා වැඩක් නැ. 19 අනුව නාමික ජනාධිපති විතරයි. මොකුත් කරන්න බලයක් නෑ
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    ඡන්ද 4යි. 4ම ගේඨා ට
    විශේෂත්වය තමයි කලින් අලි බෙට්ට කරගහගෙන වැඩ කරපු මස්සිනාට මේ සැරේ මොළේ පෑදිලා...

    තව අවරුදු පහකින් හතරදෙනාටම තවත් මොලේ පෑදෙය්:P:P:P:P
     
    • Haha
    Reactions: Honda.putha

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,087
    1
    61,284
    113
    Mother Earth
    6 යි. 6න් 4 ක් නාගාට. 2 ක් වැනෙනවා. ගෝටාට දීලා වැඩක් නැ. 19 අනුව නාමික ජනාධිපති විතරයි. මොකුත් කරන්න බලයක් නෑ

    ඇට දෙක. වැඩක් කරන්න බැරි ගොන් පොන්නයො කියන කතා. වැඩ කරන එකා ව්‍යවස්ථාව බල්ලට දාල හරි වැඩ කරනව. වැඩක් කරන්න බැරි උන් ව්‍යවස්ථාවට බනිනවා. උබ අඩුගානෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවල තියෙනවද පොන්නයෝ ? :P
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    6 යි. 6න් 4 ක් නාගාට. 2 ක් වැනෙනවා. ගෝටාට දීලා වැඩක් නැ. 19 අනුව නාමික ජනාධිපති විතරයි. මොකුත් කරන්න බලයක් නෑ


    Ane ban NAGA aawa kiyala uuta wishesha balayak enawada ehemanam. Ehema unotha uuth naamika thama. Uuta pakshayakuth ne. Uuwa hamas pettiyata daala agamethi wena eka dei niyameta. Yako shakthimath rajayak me ratta one den. Oya wage sillara one man show kaarayo newe. Thopi wage harak tika ekathu wela me paarath ratta kelewapalla.:angry:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    අපේ ගෙදරත් 5ක් ඉන්නවා
    4ක් අනිවා ඩෙෆා මේපාර ගෝටට
    ඉතුරු 1 යි ඒ බල්ලා උත් වැට උඩ.
    "ගෝටා" "ගෝටා" කිව්වම නැට්ට නම් වනනවා
    උත් ඔහොම ඉදල ගෝටටම දෙයි මගේ හිතේ


    මේ අර සමනල ආරට පෙම් බැදි
    විදග්ධ පුක් ශෝධක බ්‍රෝ නේද...
    මොකද දැන් හිරිකොතේ වැඩ නැද්ද?