ගෙදර චන්ද ගානයි, කාටද කියලයි දාමුද බලන්න

mindscrew

Active member
  • Dec 4, 2010
    582
    89
    28
    අපේ ගෙදරත් 5ක් ඉන්නවා
    4ක් අනිවා ඩෙෆා මේපාර ගෝටට
    ඉතුරු 1 යි ඒ බල්ලා උත් වැට උඩ.
    "ගෝටා" "ගෝටා" කිව්වම නැට්ට නම් වනනවා
    උත් ඔහොම ඉදල ගෝටටම දෙයි මගේ හිතේ


    :rofl::rofl::rofl:
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    පළවෙනි ජනාධිපතිවරණය බං, 2015 එක මට ලැබුනෙ නෑ , ජුනි මාසෙ පහුවෙලා බර්ත්ඩේ එක තියෙන්නෙ බං, නැත්නම් 2015 එක ලැබෙනව. පළවෙනි ඡන්දෙ ආවෙ ප්‍රාදේශීය සභා එක බං ගිය අවුරුද්දෙ. ඒකෙ දුන්නෙ පොහෝට්ටුවට...

    :love::love::love::love:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දන්නෙ නැත්තම් කට වහන් ඉදපන් බන්. නැත්තම් උබ ලිං මැඩියෙක් කියල තෙරෙනව

    උඹ තමයි දේශපාලනයේ ‘අ’ යන්නවත් දන්නේ නැති එකා.... නාගා කියන දේවල් කරන්න බෑ... ලංකාවේ ව්‍යවස්ථාවක් තියෙනවා.... ජනාධිපතිවරණයක් යනු ජනමත විචාරණයක් නෙවෙයි.... අනික ව්‍යවස්ථාවේ සාධනීය ලක්‍ෂණ වෙනස් කරන්න ඉස්සරවෙලා පාර්ලිමේන්තුවේ 2/3 ක කැමැත්ත ගන්න ඕන... ඊට පස්සේ ජනමත විචාරණයකට යන්න ඕන.... නාගා උඹල වගේ ළපටි එවුන් රවට්ටලා පොඩි බිස්නස් එකක් කරන්නේ... ඌට රටේ ජනාධිපති වෙන්න බැරි බව ඌ දන්නවා... ඌට අවුලක් නෑ... මොකද කොහොමත් ඌ උගේ ගාණ හොයාගෙන ඉවරයි...​
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,314
    32,032
    113
    අනාගතේ බම්ප් වෙන්න නියමිත ජනප්‍රිය ත්‍රෙඩ් එකක මුල් පිටුවේ දැන්වීම සඳහා විමසන්න.

    :yes:
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    4i. hatharama rata wenuwen sapekshawa chandaya bawitha akranawa hondama kenata.

    danata gota
     
    Last edited:

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    අපේ ගෙදර චන්ද 3ක් තියෙනවා
    මම ගෝඨාභයට දෙන්න හැදුවේ ඒත් අපේ බල්ලා කියනවා ඌ ගෝඨාභයට දෙන්නම්ලු
    අනේ මන්දා

    ඒක නෙමේ ගෝඨාභය සරමක් අඳීද එදාට? සරම ඇන්දොත් නම් අනිවාර්යයෙන් චන්දෙ දෙනවා