An expensive towel rack
ඇයි මේ ගැන රිනාත්මකව කතා කරන්නේ ? මැසින් එක වැඩක් නැතිද ? නැත්නම් අපේ කම්මලිකමද ?Kerenne na boru wadak
බොරු වැඩක් කියන්නේ මොන හේතුව නිසාද කියපල්ලා කෝබොරු වැඩ බන්.. ඒ සල්ලිවලින් ඩම්බෙල් ටික්කුයි බෙන්ච් එක්කුයි ගනින්.. පාරෙ දුවපන්..
මන් දන්න එකෙක්වත් ඕක පාවිච්චි කරන් නෑ උන් සල්ලි දීල ගත්තට.. උබටම එපා වෙනව ඕක හෙන බෝරින් ජිම් එකේදි වගේ නෙමෙයි ගේ අස්සෙ දාන් ඕකෙ යද්දි..ගෑණිට රෙදි වනන්න ඕන්නම් ඕකක් අරන් දියන්.බොරු වැඩක් කියන්නේ මොන හේතුව නිසාද කියපල්ලා කෝ
Walking වලට නන් අවුලක් නෑ. දුවන්න නන් කොහොමද දන් නෑ.ඇයි මේ ගැන රිනාත්මකව කතා කරන්නේ ? මැසින් එක වැඩක් නැතිද ? නැත්නම් අපේ කම්මලිකමද ?
![]()
99000/-
මේ වගේ ටිකක් අඩුවට තිය ඒවා අවුල් ද ?
------ Post added on Oct 11, 2025 at 10:01 PM
Duwanna bari ayi ?mn use karanaw ara quantam eke t10 d mokadda eka, aduma eka, duwanne na habai walking witharai
ගෙදර එන්නේ රෑ වෙලා , පාරවල් වල ඇවිදින්න එක practical නෑ මචන් මට20 Minutes pare awidinna, Cycling karanna,, that's enough
mat hathi nisa yakoDuwanna bari ayi ?
