ගෙදර ට්‍රේඩ්මිල් (Treadmills ) පාවිච්චි කරන අය කවුද ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    Best-treadmills.jpg


    ගෙදර treadmills පචිචි කරන අය කියන්නකෝ කොහොමද අද්දැකීම් ? අඩුවට ගන්න තියන (90000 විතර ) ඒවායේ අවුලක් තියනවද ? බර 70Kg අඩුයි
     
    • Like
    Reactions: netnet

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    An expensive towel rack
    Kerenne na boru wadak
    ඇයි මේ ගැන රිනාත්මකව කතා කරන්නේ ? මැසින් එක වැඩක් නැතිද ? නැත්නම් අපේ කම්මලිකමද ?

    thumbnail_T-101-_-f.webp

    99000/-

    මේ වගේ ටිකක් අඩුවට තිය ඒවා අවුල් ද ?
    ------ Post added on Oct 11, 2025 at 10:01 PM
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    බොරු වැඩ බන්.. ඒ සල්ලිවලින් ඩම්බෙල් ටික්කුයි බෙන්ච් එක්කුයි ගනින්.. පාරෙ දුවපන්..
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    බොරු වැඩ බන්.. ඒ සල්ලිවලින් ඩම්බෙල් ටික්කුයි බෙන්ච් එක්කුයි ගනින්.. පාරෙ දුවපන්..
    බොරු වැඩක් කියන්නේ මොන හේතුව නිසාද කියපල්ලා කෝ
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    mn use karanaw ara quantam eke t10 d mokadda eka, aduma eka, duwanne na habai walking witharai
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    බොරු වැඩක් කියන්නේ මොන හේතුව නිසාද කියපල්ලා කෝ
    මන් දන්න එකෙක්වත් ඕක පාවිච්චි කරන් නෑ උන් සල්ලි දීල ගත්තට.. උබටම එපා වෙනව ඕක හෙන බෝරින් ජිම් එකේදි වගේ නෙමෙයි ගේ අස්සෙ දාන් ඕකෙ යද්දි..ගෑණිට රෙදි වනන්න ඕන්නම් ඕකක් අරන් දියන්.

    උබ පාරෙ දුවපන් පාරවල් නැති රටක ඉන්නව වගේ ට්‍රෙඩ්මිල් ගන්නෙ.. ගන්නවනම් ට්‍රෙඩ්මිල් එක්ක අනිත් ජිම් බඩුත් ගනින්..නැත්තන් බෙන්ච් ප්‍රෙස් ගහන්න ඕනෙ දේවල් ටික ගනින් මුලින්.. ඕක සල්ලි දීල අරන් දවස්ට පැයක් පැය භාගයක් දුවනව කියන්නෙ ඕක තියන්න ගෙදර වෙන් කරන ඉඩටවත් සාධාරණයක් වෙන් නෑ..

    උබ ඔතන කරන්නෙ බර අඩු කරගන්න මහන්සි වෙනව වෙනුවට fake dopamine hits හම්බෙන දෙයක්..උබට හිතෙනව නිකන් උබ ඉබේ සෞඛ්‍ය ගැන ගොඩක් සැලකිලිමත් වගේ එකක් ඕක සල්ලි දීල ගද්දි.. අනික ඕක ගැන අහ අහ තව දවස් කිහිපයක් කල් දාන්නත් පුලුවන්..හරියටනම් උබ කරන්න ඕනෙ හෙට පාන්දර 5 ට නැගිටලා දුවන එක සිරා උනන්දුවෙක්නම්.. Who carry the boats!
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,130
    5,442
    113
    ඇයි මේ ගැන රිනාත්මකව කතා කරන්නේ ? මැසින් එක වැඩක් නැතිද ? නැත්නම් අපේ කම්මලිකමද ?


    thumbnail_T-101-_-f.webp

    99000/-

    මේ වගේ ටිකක් අඩුවට තිය ඒවා අවුල් ද ?
    ------ Post added on Oct 11, 2025 at 10:01 PM
    Walking වලට නන් අවුලක් නෑ. දුවන්න නන් කොහොමද දන් නෑ.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    Teleseen එකෙන් මගේ treamill එක ගත්තේ offer එකකට. ඒක විතරයි තාම කම්මැලි වෙලා නැත්තේ . tv එකේ මොකක්හරි බල බල දුවන්න පුළුවන්. weights නම් බොරු වැඩක් . සති 2ක් වගේ සෙල්ලන් කරේ ගෙනාවට පස්සේ. අඩුම 12kmph පුළුවන් එකක් ගනින්. 12 දාගෙන පැය බාගයක් දිව්වම හොද ගණන්. Incline, speakers , heart rate වලට බොරුවට වියදම් කරන්න එපා.