ගෙදර ට්‍රේඩ්මිල් (Treadmills ) පාවිච්චි කරන අය කවුද ?

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    හරියට යෝගා කරන්න. පැයක් කලාම ඇති හොදටම. හැබැයි හරියටම කරන්න ඕනෙ.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    mat hathi nisa yako :angry:
    ps: eke iwalker kiyala ekak bn
    I see

    හරියට යෝගා කරන්න. පැයක් කලාම ඇති හොදටම. හැබැයි හරියටම කරන්න ඕනෙ.
    මචන් මට ටිකක් ඇග වෙහෙසන එකක් කරන්න ඕනේ
    ------ Post added on Oct 11, 2025 at 10:23 PM
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    I see


    මචන් මට ටිකක් ඇග වෙහෙසන එකක් කරන්න ඕනේ
    ------ Post added on Oct 11, 2025 at 10:23 PM
    උබ හිතනවට වඩා අමාරුයි යොගා. ගිහිල්ලා බලන්න. ස්ට්‍රෙන්ත් ට්‍රේනින් වගේ මහන්සි දැනන දෙයක්. වැඩිය කරන්න හොද නෑ හැබැයි. බොඩි එක හීට් වෙනවා.
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,921
    1,342
    113
    එක දිගට සති දෙකක් කරොත් ඕක පුරුද්දට යන්ව, නොකර ඉන්ඩ හිතෙන්නෙ නැති තරමටම, ගන්නව නම් ගනින්.
    හැබැයි ඉතින් ජිම් එකට යනව වගේ ආතල් එකක් නෑ.
    හැබැයි ඉතින් ගෙදර තියන නිසා දවසෙ මොන වෙලාව්වෙ හරි වැඩේ කරගන්ඩ පුලුවන්.

    පාරෙ දුවන ඒව නම් මට සෙට් නැහැ.
    වහින දවස් වලට අවුල්, පාරෙ පේමට් එකක් වත් නෑ, වාහන යද්දි අයින් වෙන්ඩ ඕන, වැඩේ එපා වෙනව.

    කාලයක් මම ග්‍රවුන්ඩ් එකට ගියා. කම්මැලි නෑ. හැමදාම එන සෙට් එකක් ඉන්නව.

    බෙස්ට් ඔප්ශන් එක ජිම් එකකට යන එක, එක හරි යන්නෙ නැත්නම් අන්ත්ව බලපන්.
     
    • Like
    Reactions: Starry Night

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,668
    8,402
    113
    ඔකක් නැතුව දුවන්න හේතු හදාගත්ත එකෙක් ඔක ගත්තම දුවයිද කියහම්. මල විකාර දුවන එකා සාලේ හරි දුවනවා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,497
    49,878
    113
    සේදවත්ත
    වැඩක් නෑ, ත්‍රෙඩ් මීල් වලින් ඇග බහින්නේ නෑ . ටොටල් බොඩි වර්ක් අවුට් එකක් වෙන්නෙත් නැ. කිසිම වැඩක් ඇති මැසිමක් නෙමෙයි. YT ටිකක් බලලා ගෙදර cross fit කරානම් ඔයිට වඩා කැලරි බන් වෙනවා.
    ඕකේ රෙදි වනන්න වෙන්නේ . ආයේ ලගින් යනකොට චූටි ඇගිල්ල වැදිලා තනි කකුලෙන් උඩ පනින්න වෙන්නේ
     
    • Haha
    Reactions: thomian

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    එක දිගට සති දෙකක් කරොත් ඕක පුරුද්දට යන්ව, නොකර ඉන්ඩ හිතෙන්නෙ නැති තරමටම, ගන්නව නම් ගනින්.
    හැබැයි ඉතින් ජිම් එකට යනව වගේ ආතල් එකක් නෑ.
    හැබැයි ඉතින් ගෙදර තියන නිසා දවසෙ මොන වෙලාව්වෙ හරි වැඩේ කරගන්ඩ පුලුවන්.

    පාරෙ දුවන ඒව නම් මට සෙට් නැහැ.
    වහින දවස් වලට අවුල්, පාරෙ පේමට් එකක් වත් නෑ, වාහන යද්දි අයින් වෙන්ඩ ඕන, වැඩේ එපා වෙනව.

    කාලයක් මම ග්‍රවුන්ඩ් එකට ගියා. කම්මැලි නෑ. හැමදාම එන සෙට් එකක් ඉන්නව.

    බෙස්ට් ඔප්ශන් එක ජිම් එකකට යන එක, එක හරි යන්නෙ නැත්නම් අන්ත්ව බලපන්.
    මමත් ජිම් ගියා කාලයක්, හවස් වරුවේ අතුරු පාරවල් වල ජෝගින් කරා, exercise කරා . නතරවුණේ කම්මැලි කම හින්දා නෙමේ ජොබ් එකේ කාලයත් එක්ක එව්ළාව manage කරගන්න අමාරු වුන හින්දා . මම workout කරන්න කම්මැලි නෑ .. නමුත් වැස්ස තියන දවස් වලට හා රෑ වෙලා පාරේ දුවන එක හරියන්නේ නා මචන්
     

    gattaKO

    Active member
  • Jan 7, 2016
    243
    138
    43
    රු. 110,000ට ගත්ත incline adjustable treadmill එකක්. දැන් අවුරුද්දක් වගේ ඉඳලා issue එකක් නෑ. සෙට් එකට මිනිත්තු 30–40 කරන් ඉන්නව. Watch එක බලලා HR 100–115 අතරම තියාගන්නවා—ඒකට incline, speed දෙකම සෙට් කරලා මුළු ටයිම් එකම ඒ range එක අල්ලනව. YouTube වීඩියෝ එකක් දාලා නම් කම්මැලි නෑ. හැමදාම gym යන්න බැරි උනාම, Heavy meal කාගත්තාම guilt එන එකට මේකම best fix එක
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    එහෙනම් ඉතින් ගන්න වෙනවා ඒ වගේ තත්වයක් යටතේ නම් ඉන්නේ, ඕකේ පන කඩාගෙන දුවන්න එපා අරගෙන, අවම පයට කිලෝමීටර් 4ක් වේගයෙන් ඇවිදින්නයි ඕන, දුවන්න ගියොත් ජොයින්ට් අවුල් යයි,
    එහෙනම් ගන්න අවසරයි,, take care

    ගෙවල් ඉඩ මදිනම් ඕක උඩ එක එක ඒවා දාන්න ගන්නවා,, ටවල් සරම වගේ අයිටම්ස්..
    ------ Post added on Oct 11, 2025 at 11:31 PM
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,452
    113
    බොරු වැඩක් කියන්නේ මොන හේතුව නිසාද කියපල්ලා කෝ
    1. කැලරි බර්න් ඒක අඩුයි කාලයට සාපේක්ෂව
    2. මාසයක් විතර උදේ හවා කරයි. උබ වියදම් කල ගාන උබ‌ේ ආධායමට සාපේඛෂව ල‌ොකු ගානක් නම් තව මාසයක් ද‌ෙකක් ඒකතු ව‌ෙයි. ඊට පස්සෙ ඉතින් අපරාදෙ තමයි.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,930
    10,174
    113
    එහෙනම් ඉතින් ගත්තනම් හරි. රෙදි වනන්න ගත්තොත් අඩුවට හරි විකුනලා දාන එකයි තියෙන්නෙ
     
    • Haha
    Reactions: psenarath

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    දවල්ට කාලා ගිනි අව්වෙම පාරේ විනාඩි 20ක් ඇවිදින්නත් පුළුවන්, ඇගෙන් ගින්දර පිටවෙනවා,,,මමත් ජිම් එකෙත් උදෙන්ම ඕකේ ඇවිදිනවා,, දවල්ට කාපු ගමන් අර වැඩෙත් කරනවා,,
    ගන්නම හිත දෙනවනම් අරගන්න එහෙනම්,,
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala

    Singer Treadmill 1.5HP, 120Kg - මේක පාවිච්චි කරලා තියනවද ?( මේ දවස් වල CARD OFFER එකක් තියනවා )


    images
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    ඔකට වඩ අර බයිසිකලෙ වගෙ පදින එක හොඳයිනෙ.

    අත් දෙකටත් එක්සයිස් වෙනව.

    මම ගත්ත ඒකක්. සතියක් දෙයක් පැද්දෙ. දැන් අන්න රෙදි වනන්න අරන් තියේ. අපරාදෙ සල්ලි