හරියට යෝගා කරන්න. පැයක් කලාම ඇති හොදටම. හැබැයි හරියටම කරන්න ඕනෙ.
I seemat hathi nisa yako
ps: eke iwalker kiyala ekak bn
මචන් මට ටිකක් ඇග වෙහෙසන එකක් කරන්න ඕනේහරියට යෝගා කරන්න. පැයක් කලාම ඇති හොදටම. හැබැයි හරියටම කරන්න ඕනෙ.
උබ හිතනවට වඩා අමාරුයි යොගා. ගිහිල්ලා බලන්න. ස්ට්‍රෙන්ත් ට්‍රේනින් වගේ මහන්සි දැනන දෙයක්. වැඩිය කරන්න හොද නෑ හැබැයි. බොඩි එක හීට් වෙනවා.I see
මචන් මට ටිකක් ඇග වෙහෙසන එකක් කරන්න ඕනේ
------ Post added on Oct 11, 2025 at 10:23 PM
ahnam ganain.. re pare duwanna be ne.. anika parawal wala duwana eka safe ne.. ena pisso yata karan yaiගෙදර එන්නේ රෑ වෙලා , පාරවල් වල ඇවිදින්න එක practical නෑ මචන් මට
මමත් ජිම් ගියා කාලයක්, හවස් වරුවේ අතුරු පාරවල් වල ජෝගින් කරා, exercise කරා . නතරවුණේ කම්මැලි කම හින්දා නෙමේ ජොබ් එකේ කාලයත් එක්ක එව්ළාව manage කරගන්න අමාරු වුන හින්දා . මම workout කරන්න කම්මැලි නෑ .. නමුත් වැස්ස තියන දවස් වලට හා රෑ වෙලා පාරේ දුවන එක හරියන්නේ නා මචන්එක දිගට සති දෙකක් කරොත් ඕක පුරුද්දට යන්ව, නොකර ඉන්ඩ හිතෙන්නෙ නැති තරමටම, ගන්නව නම් ගනින්.
හැබැයි ඉතින් ජිම් එකට යනව වගේ ආතල් එකක් නෑ.
හැබැයි ඉතින් ගෙදර තියන නිසා දවසෙ මොන වෙලාව්වෙ හරි වැඩේ කරගන්ඩ පුලුවන්.
පාරෙ දුවන ඒව නම් මට සෙට් නැහැ.
වහින දවස් වලට අවුල්, පාරෙ පේමට් එකක් වත් නෑ, වාහන යද්දි අයින් වෙන්ඩ ඕන, වැඩේ එපා වෙනව.
කාලයක් මම ග්‍රවුන්ඩ් එකට ගියා. කම්මැලි නෑ. හැමදාම එන සෙට් එකක් ඉන්නව.
බෙස්ට් ඔප්ශන් එක ජිම් එකකට යන එක, එක හරි යන්නෙ නැත්නම් අන්ත්ව බලපන්.
1. කැලරි බර්න් ඒක අඩුයි කාලයට සාපේක්ෂවබොරු වැඩක් කියන්නේ මොන හේතුව නිසාද කියපල්ලා කෝ