Check this out, a clear explanation. not mine found on the internet.
Check this out, a clear explanation. not mine found on the internet.
උඹේ බජට් කොහොමද? Room construction එකේ ඉඳන් කරන්න පුළුවන්කමක් තියෙනවද?ෆිල්ම් බලන්න ගෙදර මිනි තියටර් එකක් එහෙම හදපු අය ඉන්නවනන් වැඩේ කරපු හැටියි පුලුවන්නන් පොටෝ එකකුයි දාපල්ලකො
Wood cabin ekak thiyenava mchn vadak ganne nathi. Eka convert karanna baluve. Budget aulk naඋඹේ බජට් කොහොමද? Room construction එකේ ඉඳන් කරන්න පුළුවන්කමක් තියෙනවද?
Congratz, ඔයාගේ soulmate හම්බෙලා...
අනේ....Congratz, ඔයාගේ soulmate හම්බෙලා...
ඇතුලේ දැනට sound එක කොහොමද?Wood cabin ekak thiyenava mchn vadak ganne nathi. Eka convert karanna baluve. Budget aulk na
Sound eka kivve bn pitin kisi saddqyak enne na. Athule reverberate vena eka navaththa ganna onrඇතුලේ දැනට sound එක කොහොමද?
එහෙනම් acoustic treatment එකක් විතරක් කලොත් ඇති ද??Sound eka kivve bn pitin kisi saddqyak enne na. Athule reverberate vena eka navaththa ganna onr