ගෙදර තියටර් හදපු අය ඉන්නවද?

Gamer1

Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    ෆිල්ම් බලන්න ගෙදර මිනි තියටර් එකක් එහෙම හදපු අය ඉන්නවනන් වැඩේ කරපු හැටියි පුලුවන්නන් පොටෝ එකකුයි දාපල්ලකො
    උඹේ බජට් කොහොමද? Room construction එකේ ඉඳන් කරන්න පුළුවන්කමක් තියෙනවද?
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    උඹේ බජට් කොහොමද? Room construction එකේ ඉඳන් කරන්න පුළුවන්කමක් තියෙනවද?
    Wood cabin ekak thiyenava mchn vadak ganne nathi. Eka convert karanna baluve. Budget aulk na
     

    osaka

    Member
    Feb 8, 2009
    12
    16
    3
    View attachment 187738

    Screenshot_20221023-235244.png

    ------ Post added on Oct 23, 2022 at 11:59 PM
     
    Aug 5, 2012
    6
    4
    3
    මමත් අපේ ගෙද‍ර හදල තියෙන්නේ පොඩි Home theater room එකක්. මේ වා තමයි set කරල තියෙන්නේ .

    TV -samsung UHD 4K 55
    Player - Sony UHD 4K Blu-ray
    Receiver - Yamaha RX-V681
    Sound system - BOSE Acoustimass 10 series V with 4 DOLBY ATMOS Speakers and extra subwoofer
    Game console - Sony PS4 Pro 1TB
    I Use my Laptop for watching downloaded movies with sinhala subtitle.
     
    • Like
    Reactions: cyberian