ගෙදර පාවිච්චියට ප්‍රින්ටරයක්

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මචන්ලා ගෙදර පාවිච්චියට ප්‍රින්ටරයක් රෙකමන්ඩ් කරපල්ලකෝ. අඩු ගණන් එකක්. ෆොටෝ කොපි පහසුකමත් තිබ්බොත් හොඳයි ඉතින්... දන්න කියන ඒවා ටිකක් කියන්නලකෝ.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අඩු ගනන්වල ඒවා ගන්න එපා. Refill කරන්න පුළුවන් එකක් ගනින්. මමත් අඩු ගාණට එකක් අරන් cartridges වල ගාන වැඩියි printer එකටත් වඩා. අන්න දැන් මුල්ලේ.
    Epson l310 හොඳයිලු කියනවා .
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    🙏 laabayi kiyalaInk cartridge daana ekak nam ganna epa sudu puthe, Nayak wela hari ara patthen ink refill kit ekath ekka ena ekak ganin.(2)
    අඩු ගනන්වල ඒවා ගන්න එපා. Refill කරන්න පුළුවන් එකක් ගනින්. මමත් අඩු ගාණට එකක් අරන් cartridges වල ගාන වැඩියි printer එකටත් වඩා. අන්න දැන් දරගෙයි මුල්ලේ.(2)
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,830
    2
    15,571
    113
    මචන්ලා ගෙදර පාවිච්චියට ප්‍රින්ටරයක් රෙකමන්ඩ් කරපල්ලකෝ. අඩු ගණන් එකක්. ෆොටෝ කොපි පහසුකමත් තිබ්බොත් හොඳයි ඉතින්... දන්න කියන ඒවා ටිකක් කියන්නලකෝ.
    Canon g2010 මරු. ❤️
     
    • Like
    Reactions: hasithayad

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    644
    542
    93
    canon e410 hodai, catrige danna one. refill karanna puluwn

    අඩු ගනන්වල ඒවා ගන්න එපා. Refill කරන්න පුළුවන් එකක් ගනින්. මමත් අඩු ගාණට එකක් අරන් cartridges වල ගාන වැඩියි printer එකටත් වඩා. අන්න දැන් මුල්ලේ.
    Epson l310 හොඳයිලු කියනවා .
    catridge eka refill karapn. 1000% labai. utube eke thiyenawa refill karna widiha
    ------ Post added on Oct 9, 2023 at 8:11 PM
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    මචන්ලා ගෙදර පාවිච්චියට ප්‍රින්ටරයක් රෙකමන්ඩ් කරපල්ලකෝ. අඩු ගණන් එකක්. ෆොටෝ කොපි පහසුකමත් තිබ්බොත් හොඳයි ඉතින්... දන්න කියන ඒවා ටිකක් කියන්නලකෝ.
    Canon 2010
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    Epson L310 එකක් දැන් 50ට කිට්ටු වෙනවානේද
    B&W විතරක් නං ඕන Laser printer එකක් ගන්න එක ලාබ නැද්ද. 40න් වගේ උඩ ගනන් වලට ලේසර් ප්‍රින්ටර් තියනවා නේ. Inkjet එකට වඩා ලේසර් එකේ කල්පැවැත්මත් හොඳ වෙයිනේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ප්‍රින්ටර් එකේ ගනන් අඩු වෙන්න වෙන්න එක කොලේකට යන තීන්ත ප්‍රමාණය වැඩියි. නඩත්තු වියදම වැඩියි. ගාන ටිකක් වැඩ් උනත් ink tank වගේ එකකට ගියානම් හොඳයි