මචන්ලා ගෙදර පාවිච්චියට ප්‍රින්ටරයක් රෙකමන්ඩ් කරපල්ලකෝ. අඩු ගණන් එකක්. ෆොටෝ කොපි පහසුකමත් තිබ්බොත් හොඳයි ඉතින්... දන්න කියන ඒවා ටිකක් කියන්නලකෝ.
බ්‍රෑන්ඩ් එකක් කියන්නකෝlaabayi kiyalaInk cartridge daana ekak nam ganna epa sudu puthe, Nayak wela hari ara patthen ink refill kit ekath ekka ena ekak ganin.
Canon g2010 මරු.මචන්ලා ගෙදර පාවිච්චියට ප්‍රින්ටරයක් රෙකමන්ඩ් කරපල්ලකෝ. අඩු ගණන් එකක්. ෆොටෝ කොපි පහසුකමත් තිබ්බොත් හොඳයි ඉතින්... දන්න කියන ඒවා ටිකක් කියන්නලකෝ.
Mage gawa thiye HP ink tank 415 ekak. Print quality eka echcharama patta na but gedara wadata maru. Wireless ekak try karapan gedara wifi use wenawa nam.බ්‍රෑන්ඩ් එකක් කියන්නකෝ
catridge eka refill karapn. 1000% labai. utube eke thiyenawa refill karna widihaඅඩු ගනන්වල ඒවා ගන්න එපා. Refill කරන්න පුළුවන් එකක් ගනින්. මමත් අඩු ගාණට එකක් අරන් cartridges වල ගාන වැඩියි printer එකටත් වඩා. අන්න දැන් මුල්ලේ.
Epson l310 හොඳයිලු කියනවා .
Canon 2010මචන්ලා ගෙදර පාවිච්චියට ප්‍රින්ටරයක් රෙකමන්ඩ් කරපල්ලකෝ. අඩු ගණන් එකක්. ෆොටෝ කොපි පහසුකමත් තිබ්බොත් හොඳයි ඉතින්... දන්න කියන ඒවා ටිකක් කියන්නලකෝ.