ගෙදර පාවිච්චියට printer එකක් ගන්න

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Printing walata vitharaknm Canon LBP 6030 hodai. Low cost printer ekak. Durability th hodai. 40-50k wei dn thiyena prices ekka.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :yes: මගේ ලග තියෙන්නෙ canon pixma mp230 එක.. කියන්න කිසිම අවුලක් නෑ පුතේ තාමත් කැරියා වගේ වැඩ..දැන් අවුරුදු 6කටත් වැඩියි....
     
    • Love
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    :yes: මගේ ලග තියෙන්නෙ canon pixma mp230 එක.. කියන්න කිසිම අවුලක් නෑ පුතේ තාමත් කැරියා වගේ වැඩ..දැන් අවුරුදු 6කටත් වැඩියි....
    e kiyanne tho wagema thamai. :D

    Canon Inkjet Printer - PIXMA G2010​

    gannawa nam meka gannin

    Wifi nane ban.
    ------ Post added on Dec 29, 2022 at 2:19 PM
     
    • Haha
    Reactions: Rahula Kasun

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,052
    1,014
    113
    මගේ කලු කැත සිංහලු,
    ගෙදර පාවිච්චියට All in one තියෙන printer එකක් ගන්න කියලා බැලුවේ. හොද එකක් suggest කරපන්කො. කාලයක් පාවිච්චි කරන්න ඇහැක් එකක් නම් අගෙයි.
    :yes:

    Final Decision :- Canon PIXMA G4010 from Metropolitan

    This is good. poddak eliye thiyeda balapan oita wadiya aduwata
     
    • Like
    Reactions: KrishanL89

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    680
    830
    93
    Basic all in one printer එකක් අරන් external ciss ink tank kit එකක් හයි කර ගන්න.
    Inkjet tank printers වුණත් fail වෙන්න තමයි හදලා තියෙන්නේ. කල් යද්දී ink absorber pad එක කෙල වෙනවා. එක replace කරන්න ගොඩක් ප්‍රින්ටර්ස් වලට බෑලු .. ඊලඟට page counter limit එකකුත් printers වලට තියනවලු. ඒක නම් reset කරන්න පුළුවන් ලු.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    උබට All in Oneකිව්වට SACN ඇත්තටම ඕනිමද බන්? උබ ඔය වියදම් කරන්න හදන ගාණත් එක්ක,Epson 130 වගේ එකක් ගනින්. සුපිරිම සුපිරි භාන්ඩේ. තීන්තත් හොදට වැඩ. උබට ස්කෑන් ඕනිම නම් ස්කෑනරයක් ගනින්. නැත්නම් අයින් කරපු Canon or HP allinOne printer එකක් අරගෙන තියාගනින්( කාට්‍රීජ් මොඩල් ආපුව) මේ මොඩල්වල කාට්‍රිජ් අවුල් ගිය ගමන් ප්‍රින්ට් කරන්න බැ(Canon MG 2570 වගේ මොඩල්) , ප්‍රින්ටරේම ඉවරයි. මේවගේ ඒවා බෝතල් පත්තර විකුණන උන් ගාවත් තියනවා. රු2000කට විතර ලයින් කර ගන්න පුළුවන්. මේක මගේ අදහස. Canon ඉස්සර තරම් කොලිටි නෑ බන්.
     
    • Like
    Reactions: KrishanL89

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මගේ කලු කැත සිංහලු,
    ගෙදර පාවිච්චියට All in one තියෙන printer එකක් ගන්න කියලා බැලුවේ. හොද එකක් suggest කරපන්කො. කාලයක් පාවිච්චි කරන්න ඇහැක් එකක් නම් අගෙයි.
    :yes:

    Final Decision :- Canon PIXMA G4010 from Metropolitan
    Monawa print karannada Pons?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    :yes: මගේ ලග තියෙන්නෙ canon pixma mp230 එක.. කියන්න කිසිම අවුලක් නෑ පුතේ තාමත් කැරියා වගේ වැඩ..දැන් අවුරුදු 6කටත් වැඩියි....
    Very expensive to refill
     
    • Like
    Reactions: KrishanL89

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    Very expensive to refill
    cartridge දෙකනම් පොඩ්ඩක් ගනන්.. black & white එකට එකයි color එකට වෙනම එකයි දාන්න තියෙන්නෙ... හැබැයි quality එකනම් පට්ට මචන්..! බර කාලයක් පුලුවන් cartridge දෙක use කරන්න :yes:

    1672319617092.png
     
    Last edited:
    • Like
    Reactions: KrishanL89

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    canon G2000 ekak use krnwa sahena hodai mcn deparak wtra print heads maru kra e arenna kisi aulak nee... Wifi tyena model ekak ganna
     
    • Like
    Reactions: KrishanL89