ගෙදර පූසෙක් ඉන්නවනං (හෝ ගැවසෙනවනං)

Antare 2.0

Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    මට නම් කැරි පූසොන්ව පේන්න බෑ.ගෙවල් ලග වේසපූසෙක් වත්තේ ජරා කරලා ගියා.කැරියව පහු වෙනිදම අපේ බල්ලව දම්මලා මරලා දැම්මා.බල්ලා අරූව අල්ලා තුන් පාරක් විතර පොලේ ගැහුවා අරූ එතනම හබක්😂
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ගේරි පූසෝ ඇද ට නගින ඒක තමා ඉවසන්න බැරි
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    Pusiyak innawa dan pataudanna inne. Ballo hariyanna ape gedara aurudak yanna kalin marenawa ballo thun denek maruna.ita passe aye genawe na.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    පූසන්ට යූ ටියුබ් එකේ සෑහෙන ෆෑන් බේස් එකක් ඉන්නව නෙහ්.. දවසක් මන් පූසෙක්ට බැනල කමෙන්ට් එකක් දාල පහුවදා උදේ බලනකොට ලෝකෙ හැම මහාද්වීපෙකින්ම මට සූ ගාල බනිනව 😂
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,462
    6,333
    113
    ඇත්ත බොරු නම් දන්නෙ නෑ බන්. එහෙම කියනවා. සතෙක්ට ලෙඩක් හැදිල මළත් දේවපාද ඉඩම් නම් ඕකට තමා බැර වෙන්නෙ. මම දන්න අපේ ගමේ ගේක බලු කුක්කො 3 දෙනෙක් මැරුණා අවුරුදු 5-6ක් වගේ ඇතුලත. තුන් දෙනාම එළියෙ අගුවෙ කටින් ලේ දාගෙන මැරිල හිටියෙ. එකට උපන්න උන් නෙමෙයි, තුන් පාරකට ගෙනාපු තුන් දෙනෙක්. මං නම් හිතන්නෙ සතෙක් ගහලා. ගම්බාර දෙයියො ගම වටේ පැට්‍රොල් යන රූට් එකේ තියෙන ගෙවල් තමයි ඔය කියල තමයි කියන්නෙ
    මාත් අහල තියෙනවා. වයසක මනුස්සයෙක් කිව්වෙ. ගෙදර කළු බල්ලො හදන්න බෑ දෙයියො එනව ලු. ඒ වෙලාවට බල්ලා බුරනව ලු. බුරන්නෙ දෙයියො ඌට කසෙන් ගහන නිසාලු. ඒ ගෙදර කළු බල්ලො ගෙනාව ම ටික දවසකින් මැරෙනව.. විසබීජ වෙන්නැති බන්. මුන්ට පිස්සු. මන් කිව්ව සත්තුන්ට මැරෙන්න කස පාර දෙන දෙයියා දෙයියෙක් වෙන්න බෑ යකෙක් වෙන්ඇති කියල😅 මූණ පුකක් උනා පොරගෙ

    දේව පාදෙ සීන් එක.

    ඒ කියන්නෙ සූනියම් දෙවියො.මෙයාගෙ රූප 2ක් තියෙනවාලු.ඉස්සර ගම් වල පිච්චමල් සුවද එන්නෙ ගම්භාර දෙයියො වැඩියාමලු.ගම්භාර දෙයියන්ට පහන තිබ්බාම හරියට ඒ පහන ගාවින් ඒ දෙවියො යනවා පේනවලු.මෙයාගෙ රූට් එකෙ වැටිලා තියෙන ගෙවල් දේව පාදෙ කියලා කියන්නෙ.මේ දෙයියා එක්ක එයාගෙ ආරක්ශකයා යනවලු.බල්ලොන්ට මේක පෙනිලා බල්ලො බුරාගෙන එනවලු.ඉතින් පන්නන්න ආරක්ශකයාගාව තියෙන පොල්ලෙන් අරූට ගහනවලු.ඒකලු පුක පන නැතිවෙලා බල්ලො මැරෙන්නෙ.දේව පාද රූට් එකෙ වැටිලා තියෙන ගෙවල් වල සත්තු හරියන්නෑලු.එක්කො පැනලා හරි යනවලු මැරුන්නැතත්.
    පස්ස පණ නැති වෙන එක ලෙඩක් බන්. ඒකට බෙහෙත් තියෙනවා ෆාමසි වල ඒවා අරන් යෝගට් වලට දාලා දෙනව මන් නන් එහෙම බල්ලො දැක්ක ම. ඒක මොකක් හරි micro organism කෙනෙක් නිසා හැදෙන්නෙ.
    ------ Post added on Jun 3, 2022 at 11:10 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    මාත් අහල තියෙනවා. වයසක මනුස්සයෙක් කිව්වෙ. ගෙදර කළු බල්ලො හදන්න බෑ දෙයියො එනව ලු. ඒ වෙලාවට බල්ලා බුරනව ලු. බුරන්නෙ දෙයියො ඌට කසෙන් ගහන නිසාලු. ඒ ගෙදර කළු බල්ලො ගෙනාව ම ටික දවසකින් මැරෙනව.. විසබීජ වෙන්නැති බන්. මුන්ට පිස්සු. මන් කිව්ව සත්තුන්ට මැරෙන්න කස පාර දෙන දෙයියා දෙයියෙක් වෙන්න බෑ යකෙක් වෙන්ඇති කියල😅 මූණ පුකක් උනා පොරගෙ

    ------ Post added on Jun 3, 2022 at 11:10 PM
    මාත් හිතන්නෙ විසබීජ, නැත්නම් විසකුරු සත්තු කාලා.
     
    • Like
    Reactions: Mr.dark

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,305
    113
    අපේ ගෙදර පූසෝ හදන්න බෑ තරුන කාලෙම මැරෙනවා ඇයි ඒ
    දේව පාද. හැබැයි පිටින් නිකන් එකෙක් අවොත් උට මොකක්වත් වෙන්නේ නැහැ
     
    • Like
    Reactions: Rowdy Baby

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    ඒ ගෙදර බූත දෝෂ තුරං වෙලා යනව :D
    අපේ ගෙදර තුනක්ම ඉන්නව :love2:
    ඒ උනාට උඹලගේ ගෙදර භූත දෝශය නම් තාම ඇරිලා නෑ නේද?
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    දේව පාද. හැබැයි පිටින් නිකන් එකෙක් අවොත් උට මොකක්වත් වෙන්නේ නැහැ
    අනේ මන්දා බන් පිටින් ඇවිත් අපේ දිහා බෝඩ් වෙන එවුන් තමා මලේ බන්
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    දේව පාදෙ සීන් එක.

    ඒ කියන්නෙ සූනියම් දෙවියො.මෙයාගෙ රූප 2ක් තියෙනවාලු.ඉස්සර ගම් වල පිච්චමල් සුවද එන්නෙ ගම්භාර දෙයියො වැඩියාමලු.ගම්භාර දෙයියන්ට පහන තිබ්බාම හරියට ඒ පහන ගාවින් ඒ දෙවියො යනවා පේනවලු.මෙයාගෙ රූට් එකෙ වැටිලා තියෙන ගෙවල් දේව පාදෙ කියලා කියන්නෙ.මේ දෙයියා එක්ක එයාගෙ ආරක්ශකයා යනවලු.බල්ලොන්ට මේක පෙනිලා බල්ලො බුරාගෙන එනවලු.ඉතින් පන්නන්න ආරක්ශකයාගාව තියෙන පොල්ලෙන් අරූට ගහනවලු.ඒකලු පුක පන නැතිවෙලා බල්ලො මැරෙන්නෙ.දේව පාද රූට් එකෙ වැටිලා තියෙන ගෙවල් වල සත්තු හරියන්නෑලු.එක්කො පැනලා හරි යනවලු මැරුන්නැතත්.
    මේ කතාව මමත් අහලා තියෙනවා. අපි මුලින්ම හිටපු ගෙදර ඉඩම දේව පාද ඉඩමක්ලු. කන්න දෙන නිසා බල්ලෝ සෙට් වෙලා හිටියා එහෙන් මෙහෙන්. උන් එකෙක්ටවත් ස්ථීරව පදිංචි වෙන්න බැරි උනා. එකෙක් පැටියා කාලේ ගෙනත් හැදුවා උටත් කහ උණ හැදිලා අඩු වයසෙන් මැරුණා. ගෙදර විකුණුවෙත් හදිසියෙන් හැබැයි විකුණන්න කලින් හිටපු පූසෝ සෙට් එකෙන් ගොඩක් එවුන් අකාලේ මැරුණා. ඔය වගේ අත්බූත සීන් අහලා තියෙනවා හැබැයි කොහොමද වෙන්නේ කියලා ඔප්පු කරන්න විදියක් නෑ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පුසෝ හොරා කන එකට කරන්න මොකුත් නැද්ද?
    අපේ ගෙදර ඉන්න පුසෝ දෙන්නා හැම වෙලේම හොරා කරනවා, පාරේ ඉදන් ඇහින්දන් ආවේ. වටේ ගෙවල් වලටත් ගිහින් හොරා කන්න පුරුදු වෙලා දැන් එකෙක්ගේ අතක් කඩල. ත්‍රිවිල් එකක් වගේ කකුල් තුනෙන් යන්නේ. එකෙක්ගේ බෙල්ල වටේ බුල් කුරක්කන් පාටට වැවිලා හරියට සාටකයක් වගේ. ගෙදර අය නම් කියන්නේ එක හින්දා වෙන්න ඇති කියල හොරා කන්නේ. :rolleyes:
     
    • Haha
    • Sad
    Reactions: Kolama and Kalegana