මට නම් කැරි පූසොන්ව පේන්න බෑ.ගෙවල් ලග වේසපූසෙක් වත්තේ ජරා කරලා ගියා.කැරියව පහු වෙනිදම අපේ බල්ලව දම්මලා මරලා දැම්මා.බල්ලා අරූව අල්ලා තුන් පාරක් විතර පොලේ ගැහුවා අරූ එතනම හබක්
මාත් අහල තියෙනවා. වයසක මනුස්සයෙක් කිව්වෙ. ගෙදර කළු බල්ලො හදන්න බෑ දෙයියො එනව ලු. ඒ වෙලාවට බල්ලා බුරනව ලු. බුරන්නෙ දෙයියො ඌට කසෙන් ගහන නිසාලු. ඒ ගෙදර කළු බල්ලො ගෙනාව ම ටික දවසකින් මැරෙනව.. විසබීජ වෙන්නැති බන්. මුන්ට පිස්සු. මන් කිව්ව සත්තුන්ට මැරෙන්න කස පාර දෙන දෙයියා දෙයියෙක් වෙන්න බෑ යකෙක් වෙන්ඇති කියලඇත්ත බොරු නම් දන්නෙ නෑ බන්. එහෙම කියනවා. සතෙක්ට ලෙඩක් හැදිල මළත් දේවපාද ඉඩම් නම් ඕකට තමා බැර වෙන්නෙ. මම දන්න අපේ ගමේ ගේක බලු කුක්කො 3 දෙනෙක් මැරුණා අවුරුදු 5-6ක් වගේ ඇතුලත. තුන් දෙනාම එළියෙ අගුවෙ කටින් ලේ දාගෙන මැරිල හිටියෙ. එකට උපන්න උන් නෙමෙයි, තුන් පාරකට ගෙනාපු තුන් දෙනෙක්. මං නම් හිතන්නෙ සතෙක් ගහලා. ගම්බාර දෙයියො ගම වටේ පැට්රොල් යන රූට් එකේ තියෙන ගෙවල් තමයි ඔය කියල තමයි කියන්නෙ
පස්ස පණ නැති වෙන එක ලෙඩක් බන්. ඒකට බෙහෙත් තියෙනවා ෆාමසි වල ඒවා අරන් යෝගට් වලට දාලා දෙනව මන් නන් එහෙම බල්ලො දැක්ක ම. ඒක මොකක් හරි micro organism කෙනෙක් නිසා හැදෙන්නෙ.දේව පාදෙ සීන් එක.
ඒ කියන්නෙ සූනියම් දෙවියො.මෙයාගෙ රූප 2ක් තියෙනවාලු.ඉස්සර ගම් වල පිච්චමල් සුවද එන්නෙ ගම්භාර දෙයියො වැඩියාමලු.ගම්භාර දෙයියන්ට පහන තිබ්බාම හරියට ඒ පහන ගාවින් ඒ දෙවියො යනවා පේනවලු.මෙයාගෙ රූට් එකෙ වැටිලා තියෙන ගෙවල් දේව පාදෙ කියලා කියන්නෙ.මේ දෙයියා එක්ක එයාගෙ ආරක්ශකයා යනවලු.බල්ලොන්ට මේක පෙනිලා බල්ලො බුරාගෙන එනවලු.ඉතින් පන්නන්න ආරක්ශකයාගාව තියෙන පොල්ලෙන් අරූට ගහනවලු.ඒකලු පුක පන නැතිවෙලා බල්ලො මැරෙන්නෙ.දේව පාද රූට් එකෙ වැටිලා තියෙන ගෙවල් වල සත්තු හරියන්නෑලු.එක්කො පැනලා හරි යනවලු මැරුන්නැතත්.
මාත් හිතන්නෙ විසබීජ, නැත්නම් විසකුරු සත්තු කාලා.මාත් අහල තියෙනවා. වයසක මනුස්සයෙක් කිව්වෙ. ගෙදර කළු බල්ලො හදන්න බෑ දෙයියො එනව ලු. ඒ වෙලාවට බල්ලා බුරනව ලු. බුරන්නෙ දෙයියො ඌට කසෙන් ගහන නිසාලු. ඒ ගෙදර කළු බල්ලො ගෙනාව ම ටික දවසකින් මැරෙනව.. විසබීජ වෙන්නැති බන්. මුන්ට පිස්සු. මන් කිව්ව සත්තුන්ට මැරෙන්න කස පාර දෙන දෙයියා දෙයියෙක් වෙන්න බෑ යකෙක් වෙන්ඇති කියලමූණ පුකක් උනා පොරගෙ
------ Post added on Jun 3, 2022 at 11:10 PM
දේව පාද. හැබැයි පිටින් නිකන් එකෙක් අවොත් උට මොකක්වත් වෙන්නේ නැහැඅපේ ගෙදර පූසෝ හදන්න බෑ තරුන කාලෙම මැරෙනවා ඇයි ඒ
ඒ උනාට උඹලගේ ගෙදර භූත දෝශය නම් තාම ඇරිලා නෑ නේද?ඒ ගෙදර බූත දෝෂ තුරං වෙලා යනව
අපේ ගෙදර තුනක්ම ඉන්නව![]()
අනේ මන්දා බන් පිටින් ඇවිත් අපේ දිහා බෝඩ් වෙන එවුන් තමා මලේ බන්දේව පාද. හැබැයි පිටින් නිකන් එකෙක් අවොත් උට මොකක්වත් වෙන්නේ නැහැ
මේ කතාව මමත් අහලා තියෙනවා. අපි මුලින්ම හිටපු ගෙදර ඉඩම දේව පාද ඉඩමක්ලු. කන්න දෙන නිසා බල්ලෝ සෙට් වෙලා හිටියා එහෙන් මෙහෙන්. උන් එකෙක්ටවත් ස්ථීරව පදිංචි වෙන්න බැරි උනා. එකෙක් පැටියා කාලේ ගෙනත් හැදුවා උටත් කහ උණ හැදිලා අඩු වයසෙන් මැරුණා. ගෙදර විකුණුවෙත් හදිසියෙන් හැබැයි විකුණන්න කලින් හිටපු පූසෝ සෙට් එකෙන් ගොඩක් එවුන් අකාලේ මැරුණා. ඔය වගේ අත්බූත සීන් අහලා තියෙනවා හැබැයි කොහොමද වෙන්නේ කියලා ඔප්පු කරන්න විදියක් නෑ.දේව පාදෙ සීන් එක.
ඒ කියන්නෙ සූනියම් දෙවියො.මෙයාගෙ රූප 2ක් තියෙනවාලු.ඉස්සර ගම් වල පිච්චමල් සුවද එන්නෙ ගම්භාර දෙයියො වැඩියාමලු.ගම්භාර දෙයියන්ට පහන තිබ්බාම හරියට ඒ පහන ගාවින් ඒ දෙවියො යනවා පේනවලු.මෙයාගෙ රූට් එකෙ වැටිලා තියෙන ගෙවල් දේව පාදෙ කියලා කියන්නෙ.මේ දෙයියා එක්ක එයාගෙ ආරක්ශකයා යනවලු.බල්ලොන්ට මේක පෙනිලා බල්ලො බුරාගෙන එනවලු.ඉතින් පන්නන්න ආරක්ශකයාගාව තියෙන පොල්ලෙන් අරූට ගහනවලු.ඒකලු පුක පන නැතිවෙලා බල්ලො මැරෙන්නෙ.දේව පාද රූට් එකෙ වැටිලා තියෙන ගෙවල් වල සත්තු හරියන්නෑලු.එක්කො පැනලා හරි යනවලු මැරුන්නැතත්.
deva paade gewal.. karapincha , dehi, kathurumurunga hadanna amaruda ? mita @pitiye.appuඅපේ ගෙදර පූසෝ හදන්න බෑ තරුන කාලෙම මැරෙනවා ඇයි ඒ
අපේ ගෙදර දේව පාද තියනවද කියල බලන්න උලුවන්ද උඹට.? මම පොටෝ එකක් දාන්නද ගෙදර?deva paade gewal.. karapincha , dehi, kathurumurunga hadanna amaruda ? mita @pitiye.appu
danne ne mcho ehema nam..ehema ahala nam thiyanawa...අපේ ගෙදර දේව පාද තියනවද කියල බලන්න උලුවන්ද උඹට.? මම පොටෝ එකක් දාන්නද ගෙදර?
