ගෙදර පූසෙක් ඉන්නවනං (හෝ ගැවසෙනවනං)

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,632
    7,693
    113
    අපේ ගෙදර පුසියෙක් හිටියා. ඌ ඇවිත් මම නිදන් ඉන්නකොට ඔලුව ලෙව කනවා. 😁 අතින් නවත්තන්න හදනකොට ගොරවනවා.
    1666924810672.png
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    අපේ ගෙදර පූසෝ හදන්න බෑ තරුන කාලෙම මැරෙනවා ඇයි ඒ
    awurudu keeyakin wageda, godak ten wala kema beema nethi unama jarawa kala merenewa leda wela, unta nitarama kanda ona
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    උබ තමයි ගෙදර ඉන්න ලොකුම බූතයා!
    උබ හිටියම් ඇති, බූතයන්ටත් රෙද්දේ සෙවෙන්න!
    ආයේ පූසො මක්කෙටයි ආයුබොවන්ට!
     
    • Love
    Reactions: AnuradhaRa

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පුසෝ හොරා කන එකට කරන්න මොකුත් නැද්ද?
    අපේ ගෙදර ඉන්න පුසෝ දෙන්නා හැම වෙලේම හොරා කරනවා, පාරේ ඉදන් ඇහින්දන් ආවේ. වටේ ගෙවල් වලටත් ගිහින් හොරා කන්න පුරුදු වෙලා දැන් එකෙක්ගේ අතක් කඩල. ත්‍රිවිල් එකක් වගේ කකුල් තුනෙන් යන්නේ. එකෙක්ගේ බෙල්ල වටේ බුල් කුරක්කන් පාටට වැවිලා හරියට සාටකයක් වගේ. ගෙදර අය නම් කියන්නේ එක හින්දා වෙන්න ඇති කියල හොරා කන්නේ. :rolleyes:

    බිලීව් මී ඕ නොට් මචන්. පූසන්ගෙත් ජානවලින් ගති ගුන එනවා. උබට ඩීසන් විදිහට පූසො හදන්න ඕන නම් තියෙන හොදම ඔප්ශන් එක ගෙදරකින්ම හොද පූස් පැටියෙක් ගන්න එක. :rolleyes:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බිලීව් මී ඕ නොට් මචන්. පූසන්ගෙත් ජානවලින් ගති ගුන එනවා. උබට ඩීසන් විදිහට පූසො හදන්න ඕන නම් තියෙන හොදම ඔප්ශන් එක ගෙදරකින්ම හොද පූස් පැටියෙක් ගන්න එක. :rolleyes:

    තව සත්තු හදන්න අමාරුයි මචං. ගෙදර බල්ලයි, පූසන් 2යි ඉන්නවා මුන්ට සැහෙන්න වියදම් බන්. එකයි...
     
    • Like
    Reactions: Kolama