අපේ ගෙදර පුසියෙක් හිටියා. ඌ ඇවිත් මම නිදන් ඉන්නකොට ඔලුව ලෙව කනවා.අතින් නවත්තන්න හදනකොට ගොරවනවා.
Genna kalin tricat, psnu beheth widala gennaඅපේ ගෙදර පූසෝ හදන්න බෑ තරුන කාලෙම මැරෙනවා ඇයි ඒ
awurudu keeyakin wageda, godak ten wala kema beema nethi unama jarawa kala merenewa leda wela, unta nitarama kanda onaඅපේ ගෙදර පූසෝ හදන්න බෑ තරුන කාලෙම මැරෙනවා ඇයි ඒ
පුසෝ හොරා කන එකට කරන්න මොකුත් නැද්ද?
අපේ ගෙදර ඉන්න පුසෝ දෙන්නා හැම වෙලේම හොරා කරනවා, පාරේ ඉදන් ඇහින්දන් ආවේ. වටේ ගෙවල් වලටත් ගිහින් හොරා කන්න පුරුදු වෙලා දැන් එකෙක්ගේ අතක් කඩල. ත්‍රිවිල් එකක් වගේ කකුල් තුනෙන් යන්නේ. එකෙක්ගේ බෙල්ල වටේ බුල් කුරක්කන් පාටට වැවිලා හරියට සාටකයක් වගේ. ගෙදර අය නම් කියන්නේ එක හින්දා වෙන්න ඇති කියල හොරා කන්නේ.![]()

බිලීව් මී ඕ නොට් මචන්. පූසන්ගෙත් ජානවලින් ගති ගුන එනවා. උබට ඩීසන් විදිහට පූසො හදන්න ඕන නම් තියෙන හොදම ඔප්ශන් එක ගෙදරකින්ම හොද පූස් පැටියෙක් ගන්න එක.![]()