ගෙදර බිමට කොන්ක්‍රීට් දැමීම
ගෙදර බිමට කොන්ක්‍රීට් දැමීම
මම අළුතින් හදන ගෙදර බිමට කොන්ක්‍රීට් දාන්නයි ලැස්තිය. මෙකෙදි මට කොන්ක්‍රිට් දාන්න හොදයි කියලා සිවිල් ඉංජිනියර් කෙනෙක් හා ආකිටෙක්චර් කෙනෙක් කියපු විධි 02 ක් පහත රූප වල දැක්වෙනවා. මට අවශ්‍ය වෙන්නේ මේ කොන්ක්‍රීට් එක මත ටයිල් අල්ලපුවාම ටයිල් පුපුරන්නේ නැතිව, ගැලවෙන්නේ නැතිව තියාගැනීම. ඒ නිසා මේ සම්බන්ධව දන්න අය උදව් කරන්න වඩාත් හොඳ මොන ක්රමයද කියලා. නැත්නම් වෙනත් ක්‍රම තියෙනවද කියලාත් කියන්න.
අංක 01
බිමට විතරක් පොලිතින් එක එලනවා. අයින් හතර, ඒ කියන්නේ අත්තිවාරම හමුවෙන ස්ථානය අළුතින් දාන කොන්ක්‍රීට් එකට සවිවෙන්න ඉඩහරිනවා.
අංක 02
බිමට එලන පොලිතින් එක අයින් හතරෙන් උඩට නමනවා. එතකොට දාන කොන්ක්‍රීට් එක සම්පුර්ණයෙන්ම පොලිතින් එක ඇතුලේ තියෙන්නේ. අත්තිවාරමට කොන්ක්‍රීට් එක සම්බන්ධවෙන් නෑ.