ගෙදර බුදුන් අම්මා කියමින් කාන්තාවන් වහලියන් කරලා..- හරිනි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක

    ගෙදර බුදුන් අම්මා යැයි කියමින් හැත්තෑ පස් වසරක් රට පාලනය කළ පාලකයන් ගෙදර බුදුන් අම්මා වහලියක් බවට පත්කර ඇතැයි ජාතික ජන බල වේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හරිනී අමරසූරිය මහත්මිය සඳහන් කරයි.​

    කාන්තාවන්ට සාධාරණත්වයක් මේ සමාජය තුළින් නොලැබෙන බවද පැවසූ ඇය සියයට පනස් දෙකක් වන මෙරට කාන්තාවන් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන බවද පැවසුවාය.​

    ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තුළ සියළුම කොටස් රටේ පාලනය නියෝජනය විය යුතු බවත් ඒ සියලු දෙනාටම සම පිළිගැනීමක් තිබිය යුතු බවත් පෙන්වා දෙයි.​

    නිදහස ලැබී වසර හැත්තෑ හයක් ගත වුවත් මේ මොහොතේවත් සමාජය තුළින් කාන්තාවන්ට පිළිගැනීමක් නොලැබෙන බවත් එය ලෙහෙසියෙන් කිසිවකු ලබා නොදෙන බවත් ඒ සඳහා කාන්තාවන් සටන් කළ යුතු බවත් ඇය කියා සිටියි.​

    කාන්තාවන් අද නිවාසවල හිර ඇති බවත් රැකියාවක් කරන කාන්තාවන් නැවතත් තුන්වෙනි වැඩක් කරමින් සිටින බවත් ඇය පවසයි.​

    ඇය මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගයේ තඹුත්තේගම තම්මැන්නාගම කාන්තා සභාව පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි.​

    දැක්කනේද හීන් නූලෙන් සංස්කෘතියට ගරහන හැටි. කිසිම සම්බන්ධයක් නැති කාරනා දෙකක් අරගෙන ඒක ගැට ගහලා සංස්කෘතියට ගහන නිවට කම​

    • Like
    Reactions: Dr.Amdan

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    දැක්කනේද හීන් නූලෙන් සංස්කෘතියට ගරහන හැටි. කිසිම සම්බන්ධයක් නැති කාරනා දෙකක් අරගෙන ඒක ගැට ගහලා සංස්කෘතියට ගහන නිවට කම​

    සිංහල තේරෙන්නේ නැද්ද බං...

    අනේ මන්දා...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    සිංහල තේරෙන්නේ නැද්ද බං...

    අනේ මන්දා...

    හොඳට තෙරේනවා.... හැබැයි මෙයා කොහොමත් සංස්කෘතියට පහරගහන්න දක්ෂයි නේ... කාන්තාවන්ට ප්‍රශ්නයක් තියෙනවා හැබැයි ඒවට සංස්කෘතික කාරනා ඇදලා ගන්නේ ඇයි ? අපි දැක්ක නේ මේ කට්ටිය කියපුව​

    අර වදින එක මල් පූජ කරන එක ග්‍රාම්‍යයි කියලා අන්න ඒවයේ දිගුවක් තමා මේක​

    • Like
    Reactions: Platy

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක

    මේයා හිතන් ඉන්නේ කාන්තාවන්ට කිසිම තැනක් දෙන්නේ නැති අරාබියක් කියලා... හැබැයි ලංකාවේ රාජ්ය නායකයෝ දෙන්නෙක්ම කාන්තාවෝ...​

    • Like
    Reactions: Platy

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රැඩිකල් ලෙෆ්ටිස්සෝ කරපු හරියේ ප්‍රතිඵල දැන් පේනවා බටහිර රටවල.
     
    • Like
    Reactions: Platy

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113

    දැක්කනේද හීන් නූලෙන් සංස්කෘතියට ගරහන හැටි. කිසිම සම්බන්ධයක් නැති කාරනා දෙකක් අරගෙන ඒක ගැට ගහලා සංස්කෘතියට ගහන නිවට කම​

    nuwara maligawa issara jangi edagena car race yaddi uba ipadila hitiye naha neda???
     
    • Haha
    Reactions: NaOH and gamerlk

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    nuwara maligawa issara jangi edagena car race yaddi uba ipadila hitiye naha neda???

    අන්න නියම තැන අපිට පුලුවන් වුනා ඒ වෙලාවේ මයිනට විරුද්ධ වෙලා බනින්න... දැන් තොට පුලුවන්ද හරිනි කියන දේ වැරදියි කියන්න ?​

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113

    අන්න නියම තැන අපිට පුලුවන් වුනා ඒ වෙලාවේ මයිනට විරුද්ධ වෙලා බනින්න... දැන් තොට පුලුවන්ද හරිනි කියන දේ වැරදියි කියන්න ?​

    monawada weradi kiyanna ona??

    anika uba kiyana nisa mn ai weradi kiyanne? monawada weradi
     
    • Like
    Reactions: gamerlk

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    monawada weradi kiyanna ona??

    anika uba kiyana nisa mn ai weradi kiyanne? monawada weradi
    https://elakiri.com/threads/දර්ගා_නගරය_මුස්ලිම්.1640621/post-17305642

    @Xi Jinping for finding links for me

    ඔන්න මචෝ රනිලට බැන බැන උන්නේ... චරිතවලට වහල්ලු නෙවෙයි... මොනාටද බනින්න ඔනේ කිව්වේ ඇහුව නේද.... පුලුවන් නම් මෙන්න මේක හරිද කියපන්කෝ​

    මෙන්න තව තැනක් සෞදි වහලෝ.... උබ පුලුවන් නම් ලපකොටාට බැන්න තැනක් පෙන්නපන් ...

    @Xi Jinping Thanks again bro

    https://elakiri.com/threads/කුහකයා_වැඩ_පටන්ගනි.1667137/post-18061579
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    හොඳට තෙරේනවා.... හැබැයි මෙයා කොහොමත් සංස්කෘතියට පහරගහන්න දක්ෂයි නේ... කාන්තාවන්ට ප්‍රශ්නයක් තියෙනවා හැබැයි ඒවට සංස්කෘතික කාරනා ඇදලා ගන්නේ ඇයි ? අපි දැක්ක නේ මේ කට්ටිය කියපුව​

    අර වදින එක මල් පූජ කරන එක ග්‍රාම්‍යයි කියලා අන්න ඒවයේ දිගුවක් තමා මේක​

    මට තේරෙන විදිහට නම් කියලා තියෙන්නේ...

    ගෙදර බුදුන් අම්මා කියලා කිව්වට ඒ අම්මට වහලියක් වගේ වැඩ තියන ජීවිතයක් ගෙවන්න වෙලා තියනවා කියන එක...

    එකේ කොයි තනදිද සංස්කෘතියට පහර ගහන්නේ කියන එක නම් මට තේරෙන්නේ නෑ...

    ඔයාට පැහැදිලිව ඒක කියන්න පුලුවන්නම් ලොකු දෙයක්...
     
    • Like
    Reactions: gamerlk

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    මට තේරෙන විදිහට නම් කියලා තියෙන්නේ...

    ගෙදර බුදුන් අම්මා කියලා කිව්වට ඒ අම්මට වහලියක් වගේ වැඩ තියන ජීවිතයක් ගෙවන්න වෙලා තියනවා කියන එක...

    එකේ කොයි තනදිද සංස්කෘතියට පහර ගහන්නේ කියන එක නම් මට තේරෙන්නේ නෑ...

    ඔයාට පැහැදිලිව ඒක කියන්න පුලුවන්නම් ලොකු දෙයක්...

    එයා හැදුනේ ඒ වගේ තැනකද දන්නේ නෑ. අපි ගෙවල්වල අපි දන්න තැන්වල අම්මලා ගෙදර තින්දු තිරන වලට දායක වෙනවා....​

    ගෙදර බුදුන් කියලා ගත්තේම මහා සංස්කෘතිය ටාගට් කරන්නනේ..​

    ඇත්තටම මුස්ලිම් ගෙවල්වල කන්තාවකට තියෙන ප්‍රශ්න අන්න ඒවා ගැන මීක් නෑ... ඇත්තටම ගැහැණු වහල්ලු විදියට සලකන්නේ මොන සංස්කෘතියෙද ? ඇයි ගෙදර බුදුන් කියන කෑල්ල දාල ලගු කරේ ?​

    මෙයාට පුලුවන්ද මේ කාත්තන්කුඩි ගිහින් ඔහෙලා ගෑනුන්ව වහලියෝ විදියට තියාගෙන ඉන්නේ කියලා කියන්න....​

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    එයා හැදුනේ ඒ වගේ තැනකද දන්නේ නෑ. අපි ගෙවල්වල අපි දන්න තැන්වල අම්මලා ගෙදර තින්දු තිරන වලට දායක වෙනවා....​

    ගෙදර බුදුන් කියලා ගත්තේම මහා සංස්කෘතිය ටාගට් කරන්නනේ..​

    ඇත්තටම මුස්ලිම් ගෙවල්වල කන්තාවකට තියෙන ප්‍රශ්න අන්න ඒවා ගැන මීක් නෑ... ඇත්තටම ගැහැණු වහල්ලු විදියට සලකන්නේ මොන සංස්කෘතියෙද ? ඇයි ගෙදර බුදුන් කියන කෑල්ල දාල ලගු කරේ ?​

    මෙයාට පුලුවන්ද මේ කාත්තන්කුඩි ගිහින් ඔහෙලා ගෑනුන්ව වහලියෝ විදියට තියාගෙන ඉන්නේ කියලා කියන්න....​

    දැනට ලංකාවේ ඉන්න පහළ මධ්‍යම පාන්තික පවුල් වල බහුතරයක මව පියා දෙන්නම රස්සා කරනවා... එහෙම නැතිව ගෙදර ආර්ථිකය ගෙනියන්න බෑ... හැබැයි තාමත් ගෙවල් වල උයන එක රෙදි සෝදන එක වගේ වැඩ කරන්නේ ගෑනු අය...

    ඇත්තටම බැලුවොත් ගෑනු අය රස්සා දෙකක් කරනවා වගේ...

    ඒක තමයි වහලියක් වගේ වැඩ කියලා කියන්නේ...

    ඒකට විසදුම දෙන්න පුළුවන් ආර්ථිකයක් මෙච්චර කල් මේ රට පාලනය කරපු පාලකයෝ හදලා නෑ...

    එක්කෝ එක්කෙනෙක් රස්සාවට ගිහිං අනිත් කෙනා ගෙදර වැඩ ටික කරන්න ඕනි... එහෙම එක පඩියකින් ජීවත් වෙන්න පුළුවන් ආර්ථිකයක් නෙවෙයි රටේ තියෙන්නේ... අපේ තිබ්බ සංස්කෘතිය ඒක... ඒක පවත්වාගෙන යන්න බැරි තැනකට රට ගෙනල්ලා තියනවා...

    දෙන්නම වැඩට යන එක බටහිරින් ආපු සංස්කෘතිය... හැබැයි ඒක ඇතුලේ දෙන්නම උපයන ධනයෙන් අතිරික්තයක් තියන හින්දා අර උඩ කිව්ව ගෙදර වැඩ ටික පිටට දීලා කර ගන්න පුළුවන් ආදායමක් තියනවා... ඉතින් වහලියක් වගේ වැඩ කරන්න ඕනි නෑ... රස්සාව කරලා හම්බෙන සල්ලි වලින් කොටසක් දීලා ලොණ්ඩරියෙන් රෙදි හෝදා ගන්න පුළුවන්... පොල් ලෙලි ගහලා සුද්දා කරලා ගාලා මිරිකලා ගන්න ඕනි නෑ... පොල් කිරි පැකට් එක අරන් හොද්දට දාන්න පුළුවන්... ඒ වගේ ගෙදර වැඩ වලින් කොටසක් අර උපයන අමතර ආදායමෙන් කර ගන්න පුළුවන්...

    හැබැයි අපේ දෙන්නෙක් රස්සාව කළත් හම්බෙන වැටුප මදි මූලික අවශ්‍යතා ටිකටත්... ඉතින් ගෙදර බුදුන් උන අම්මට රස්සාවේ වැඩ සහ ගෙදර වැඩ යන දෙකම වහලියක් වගේ කරන්න වෙලා තියනවා...

    ඒ තත්වෙන් අම්මලා මුදවා ගන්න එක සංස්කෘතියට කරන පහර ගැහීමක් වෙන්නේ කොහොමද???

    සිංහල උනත් දෙමළ උනත් මුස්ලිම් උනත් රටේ බහුතරයක් අම්මලා ඔහොම උදේ දවල් නැතිව වැඩ... එයාලට නිදහසක් හම්බෙන ආර්ථිකයක් හදන්න මේ රටේ පාලකයෝ අසමත් වෙලා කියලානේ ඔය කියන්නේ...
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe

    දැක්කනේද හීන් නූලෙන් සංස්කෘතියට ගරහන හැටි. කිසිම සම්බන්ධයක් නැති කාරනා දෙකක් අරගෙන ඒක ගැට ගහලා සංස්කෘතියට ගහන නිවට කම​

    Harini owa kiyanna oney Molkanthata.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    https://elakiri.com/threads/දර්ගා_නගරය_මුස්ලිම්.1640621/post-17305642

    @Xi Jinping for finding links for me

    ඔන්න මචෝ රනිලට බැන බැන උන්නේ... චරිතවලට වහල්ලු නෙවෙයි... මොනාටද බනින්න ඔනේ කිව්වේ ඇහුව නේද.... පුලුවන් නම් මෙන්න මේක හරිද කියපන්කෝ​

    මෙන්න තව තැනක් සෞදි වහලෝ.... උබ පුලුවන් නම් ලපකොටාට බැන්න තැනක් පෙන්නපන් ...

    @Xi Jinping Thanks again bro

    https://elakiri.com/threads/කුහකයා_වැඩ_පටන්ගනි.1667137/post-18061579

    mata kiriye video play wenne naha, eka mama kalinuth kiyala thiyenawa.

    uba kiyanna enne monawada kiyala mata therenne naha
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113

    දැක්කනේද හීන් නූලෙන් සංස්කෘතියට ගරහන හැටි. කිසිම සම්බන්ධයක් නැති කාරනා දෙකක් අරගෙන ඒක ගැට ගහලා සංස්කෘතියට ගහන නිවට කම​

    ithtin huththo kiyala thiyana eka harine
     
    • Like
    Reactions: gamerlk