ගෙදර වතුර එන්නේ හෙමින්

pasindu201

Well-known member
  • Dec 25, 2017
    1,746
    1,529
    113
    ගෙදර වතුර එන්නේ හෙමින්

    ගෙදර වතුර ටැංකියක් දැම්ම ,වතුර එන්නේ හෙමින් අ නිසා,මෝටරයක් බවිතකරලා ඒක හදාගන්නේ කොහොමද?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    pressure pump එකක් හය් කරන්න ඕන
    හරියට අර water heater වල වගේ ඇදල දෙනවා pressure එක වැඩි කරලා
    එත් පුතේ ගෙදර වතුර වලට මොටෝර් යක් වැඩ කරන නිසා බිල් එක නම් වැඩි වෙනවා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    Tank eke usa wadi wenna yakada bata walin extender ekak gahaganin. Pressure pump nam danna epa. Bill eka wadi wenawa
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ලාබම වෙන්නෙ ටැංකිය උසකින් තියාගන්න එක, කනු හතරක් ගහලා ටැංකිය උස්සලා තිබ්බත් මහා ලොකු වියදමක් යන්නෙ නැහැනේ
    මම ටැංකිය තියල තියෙන්නෙ ස්ලැබ් එක උඩ(ගෙදර එක තට්ටුවයි) ඒ උනාට ප්‍රෙශර් එක සාමාන්‍ය වැඩ වලට ඇතිනේ බන්
    මල් වලට වතුර දාන්න ගියාම පොඩ්ඩක් මදි ඒත් ලොකු අවුලක් නැහැ