ගෙදර වයරිං කරමු 2 කොටස

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    wede hodai putha. oya wire genath denuwath kala nam hodai neda. ex. one note four four

    mokada basa kiwwama sun box mechhcarai, ara wife mechcharai, socket outlet bla bla bla... owa gewal wala minissunta terenne ne neda. rupa satahanak ekka demma nam dekka gaman aduna gannawa.

    api kochchcar bathroom eke WC eka kiwwath Water Closet eka kiwwath Commode eka kiyal eke part ekaka nama kiwwamane minissu eka aduranne :D

    anika light points wireing karanne serial network ekakui plug base wala karanne parallel closed network ekakui neda. koi welewath plug circuit ekai bulb circuit ekai HARI vidihata nam ekama circuit ekata danne ne neda. 5A, 13A, Round Pin, Square Pin owath terum karanna putha :D
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    වයරින් කරලා විදුලිය ඉතුරු කරන්න කියල LED ලයිට් දාද්දි (driver Unit තියෙන ඒවා) හොඳ ඒවම දාන්න. නැත්නම් TV බලද්දී (VHF), FM රේඩියෝ අහද්දී තරු පෙනේවි.

    Podak pahedili karanavada machan.....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පට්ට මචන්

    බලන් ගිහාම උබත් අපේ අල්ලා දෙවියෝ වගේ සියල්ල කලහැකි බුවෙක්නේ

    ඇත්ත කියපන්.. උබ අල්ලද?:frown::frown:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    වැඩේ නම් පට්ට මචන්.

    :cool::cool::cool::cool::cool::cool::cool::cool:

    මීටර් බෝඩ් එක පහු කරලා මේන් ස්විච් එක ලග වෙන වයරින් වෙන හැටිත් දාපන් මචන්...
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    පට්ට ඈ , මු බලන් ගියාම තුන් ඉරියව් ක්‍රීඩකයෙක්නේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Great Job......
    waiting for "ගෙදර වයරිං කරමු 2 කොටස"
    :):) 3 කොට ඊලගට

    ඕක නෙවෙයි කුකුළණි අවුල.....
    ඕකේ වයර් එකකට මං තව ලයින් එකක් හැබිඩ්ඩුවා. ඒක යන්නේ කේසින් එකක් ඇතුලෙන්, බට් යන තැන ආර්ද්‍රතාවය බහුලයි. ඒ නිසා වයර් එක මොකක්හරි එකකින් දිරලා හෝ මොකක් හරි රෙද්දක්.....
    දැන් ගොඩ දාගන්න බැරුව ඉන්නව අර පොලිත්තේ පහරපු එකා වගේ.....
    දිරන්නෙ නම් නෑ ලොක්කා හැබිඩ්ඩුව තැන හෝ වෙන සම්බන්ධකයක දෝශයක් ඇති

    වයරින් කරලා විදුලිය ඉතුරු කරන්න කියල LED ලයිට් දාද්දි (driver Unit තියෙන ඒවා) හොඳ ඒවම දාන්න. නැත්නම් TV බලද්දී (VHF), FM රේඩියෝ අහද්දී තරු පෙනේවි.
    :confused::confused::confused:

    :):)

    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    ඹය දාලා තියෙන මිල ගනන්වල හැටියට මචන් උබට ගානක් ගෙවන්න ඹනේ මේවා අපිට කියලා දෙනවාට එ තරම් වටිනවා මටනම්
    ගොඩාක් පින් මේවා කියලා දුන්නාට ඊගාව නුලත් නිවාඩු පාඩු වෙලාවක් හම්බුනාම දාන්නකො
    කමෙන්ට් කරලා දිරිමත් කලාට බොහෝම ස්තූතී මචං :):)

    :):)

    machan oka Two way switch( deman swichaya)
    එල එල නිවැරදි කලාට ස්තූතී

    wede hodai putha. oya wire genath denuwath kala nam hodai neda. ex. one note four four

    mokada basa kiwwama sun box mechhcarai, ara wife mechcharai, socket outlet bla bla bla... owa gewal wala minissunta terenne ne neda. rupa satahanak ekka demma nam dekka gaman aduna gannawa.

    api kochchcar bathroom eke WC eka kiwwath Water Closet eka kiwwath Commode eka kiyal eke part ekaka nama kiwwamane minissu eka aduranne :D

    anika light points wireing karanne serial network ekakui plug base wala karanne parallel closed network ekakui neda. koi welewath plug circuit ekai bulb circuit ekai HARI vidihata nam ekama circuit ekata danne ne neda. 5A, 13A, Round Pin, Square Pin owath terum karanna putha :D

    බලමු බලමු මට පුලුවන් තරමින් මාතෘකාව ආවරණය කරන්න උපරිම උත්සාහ ගන්නවා.

    :):)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18387625 said:
    පට්ට මචන්

    බලන් ගිහාම උබත් අපේ අල්ලා දෙවියෝ වගේ සියල්ල කලහැකි බුවෙක්නේ

    ඇත්ත කියපන්.. උබ අල්ලද?:frown::frown:

    ඇත්තටම කියනව නම් මචං මටත් උඹ ගැන ඔහොම හිතිල තියනවා. :D

    වැඩේ නම් පට්ට මචන්.

    :cool::cool::cool::cool::cool::cool::cool::cool:

    මීටර් බෝඩ් එක පහු කරලා මේන් ස්විච් එක ලග වෙන වයරින් වෙන හැටිත් දාපන් මචන්...
    ලබන සතියේ ඒ ගැන තමයි මචං දාන්නේ. :)

    :):)
    Gd post mchn
    :):)
    පට්ට ඈ , මු බලන් ගියාම තුන් ඉරියව් ක්‍රීඩකයෙක්නේ
    ඒත් ඉස්සර ක්‍රිකට් ගහනකොට ෆීල්ඩිං බෑ බං. :baffled:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Podak pahedili karanavada machan.....

    මචන් කෙටියෙන් පැහැදිලි karanna අමාරුයි
    driver unit වල තියෙන්නේ SMPS පවර් සප්ලයි එකක් http://en.wikipedia.org/wiki/Switched-mode_power_supply
    හොඳ ඒවායේ harmonic distortion අඩු කරන්න කොයිල් එකක් සහ කැපසිටර් එකක් (සහ තව ගැජමැටික්) දාල තියෙනව. අඩු ඒවායේ ඒ පාට්ස් නැහැ http://en.wikipedia.org/wiki/Harmonic

    ඉතින් TV බලද්දී ඩොට් එනවා. FM වල ගෝෂාවක් එනවා

    මගේ ඔය සීන් එක උනා. දැන් කරන්ට් එක ඉතුරු වීම පැත්තක දාල ට්‍රාන්ස්ෆෝමරයක් සෙට් කරලා දැම්ම Dimming වැඩ කරන්නත් එක්ක.:D:D
    මෙන්න මේ වගේ ලයිට් දැම්මේ
    b2c04924e9-LED-Panel-Light-Square.jpg

    ලස්සනට තිබුනට මේකේ ඇති රෙද්දක් නැහැ. මම හිතුවේ හතරැස් කොටුවම LED ගොඩක් තියෙනවා කියල. ගලවල බැලුවම පෙනුන ප්ලාස්ටික් කෑල්ලක් වටේට LED ස්ට්‍රිප් එකක් යවල තියෙනවා.:angry:
     
    Last edited:
    • Like
    Reactions: laMir