ගෙදර වයරිං කරමු 2 කොටස

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    kiyala wadak nahe bn, patta ..
    aniwa deyak danagatha.
    thanks bn..
    puluwan widhiyta salakuwa.
    rep+
    :) කමෙන්ට් කලාට Thanks මචං.

    පට්ට වැඩක් මචං
    දිගටම කරගෙන යමු
    ඊලඟ කොටසක පුලුවන් නම් අර Stair Case වලට එහෙම දාන 2 Way ස්විචස් ගැන දාන්න​
    එල එල දාන්නම්. කමෙන්ට් කලාට Thanks මචං.

    :)
    උඩට !
    :)
    සුපිරි වැඩක් මචන්.. දිගටම කරගෙන යමු;)
    :):)
    ෆට්ට
    ටිකක් විතර මටනම් කම්ප්ලිකෑටඩ්
    නිදහසේ තව සේරයක් බලන්න ඕනෙ
    ආයි බලන්න මචං :cool:
    :)
    sehenna mahansi wela tiyenawa
    rep+
    :) කමෙන්ට් කලාට Thanks මචං.‍

    ජයවේවා!!
    :):)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පට්ට මචන්
    11.gif
     
    • Like
    Reactions: Mr.Tom

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth

    driver unit වල තියෙන්නේ SMPS පවර් සප්ලයි එකක් http://en.wikipedia.org/wiki/Switched-mode_power_supply
    හොඳ ඒවායේ harmonic distortion අඩු කරන්න කොයිල් එකක් සහ කැපසිටර් එකක් (සහ තව ගැජමැටික්) දාල තියෙනව. අඩු ඒවායේ ඒ පාට්ස් නැහැ http://en.wikipedia.org/wiki/Harmonic

    ඉතින් TV බලද්දී ඩොට් එනවා. FM වල ගෝෂාවක් එනවා

    මගේ ඔය සීන් එක උනා.

    ඒ කියන්නේ කොච්චර හොඳ ඒවා දැම්මත් පොඩි හරි distortion එකක් තියෙනවද ?
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    Machan kussiye light tikai, fridge, rice coocker, blender, water heater, washing machine okkoma ekama line ekaka thiyenne. 5A Breaker eka nitharama off wevi tibba. Mama eka galawala 15A breaker ekak damma. Dan off wenne nam na. Ara equipment walata haaniyak thiyenawada 15 A breaker ekak daala thiyena eken?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Machan kussiye light tikai, fridge, rice coocker, blender, water heater, washing machine okkoma ekama line ekaka thiyenne. 5A Breaker eka nitharama off wevi tibba. Mama eka galawala 15A breaker ekak damma. Dan off wenne nam na. Ara equipment walata haaniyak thiyenawada 15 A breaker ekak daala thiyena eken?

    :shocked: මචං 15 A බ්‍රේකර් එකක් විතරක් දාලා වයර් ටික උණු වෙලා යයි. :shocked: 15 A වලට වෙනම වයරිං එක අදින්න ඕනේ. ඒකට වෙනම වයර් තියනවා. අදම 15 A බ්‍රේකර් එක අයින් කරන්න.
    එක්කෝ 5A බ්‍රේකර් එකකින් බෙදලා වයරිං එක අදින්න ඕනේ. උදාහරණයක් විදිහට කියනව නම් ෆ්‍රිජ් එකටයි රයිස් කුකර් එකටයි එකකින් ගන්නවා. වෝටහීටර් එකටයි වොෂින් මැෂින් එකටයි එකකින් ගන්නවා.
     
    • Like
    Reactions: kat4ever