මචන් හයියෙන් විදුලි කොටනකොට සහ ගොරවනකොට සමහර වෙලාවට Trip switch එක off වෙනවා. එත් ගොඩක් වෙලාවට Trip switch එක off නොවි එතනින් චිරිස් ගාලා සද්දයක් එනවා ඒත් එක්ක off වෙන වෙලාවලුත් තියෙනවා. off නොවෙන වෙලාවලුත් තියෙනවා off වුනත් අයෙත් හයියෙන් විදුලි කෙටුවොත් Trip switch එක off වෙලා තියෙද්දිත් චිරිස් ගාලා සද්දයක් එනවා. එත් කිසිම බල්බ් එකකටවත් කිසිම දේකට damage නැහැ. ගෙදර වයරින් , Erth එකේවත් අවුලක් නැහැ කියලා Electrician කියනවා.hager එකක් තමයි දාලා තියෙන්නෙ. Trip switch හොදට වැඩ කරනවා.
මොකක්ද මචන්ලා උබලා හිතන්නේ? ගෙදරද අවුල නැත්නම් electricity board එකේද ?:

මොකක්ද මචන්ලා උබලා හිතන්නේ? ගෙදරද අවුල නැත්නම් electricity board එකේද ?:


Last edited: