ගෙදර වයරින් අවුලක්

Nayanatha

Active member
  • Nov 13, 2017
    273
    24
    28
    මචන් හයියෙන් විදුලි කොටනකොට සහ ගොරවනකොට සමහර වෙලාවට Trip switch එක off වෙනවා. එත් ගොඩක් වෙලාවට Trip switch එක off නොවි එතනින් චිරිස් ගාලා සද්දයක් එනවා ඒත් එක්ක off වෙන වෙලාවලුත් තියෙනවා. off නොවෙන වෙලාවලුත් තියෙනවා off වුනත් අයෙත් හයියෙන් විදුලි කෙටුවොත් Trip switch එක off වෙලා තියෙද්දිත් චිරිස් ගාලා සද්දයක් එනවා. එත් කිසිම බල්බ් එකකටවත් කිසිම දේකට damage නැහැ. ගෙදර වයරින් , Erth එකේවත් අවුලක් නැහැ කියලා Electrician කියනවා.hager එකක් තමයි දාලා තියෙන්නෙ. Trip switch හොදට වැඩ කරනවා.
    මොකක්ද මචන්ලා උබලා හිතන්නේ? ගෙදරද අවුල නැත්නම් electricity board එකේද ?
    ::(:(
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,559
    113
    Colombo
    ඔය කූඹි ඇතුලට යන්නෙ ස්විච් එකේ තියන සිදුරු වලින් නෙමෙයි නේද උන් එන්නෙ වයරින් බටේ ඇතුලෙන්
    මොකද වයරින් බටේ උඩ කෙලවර ඕපන් තියලා තියෙන්නෙ
    සරල විසදුමක් තියෙන්නෙ
    ඒ බටේ කෙලවර ග්‍රීස් ටිකක් ගාල තියපන්
    සවිච් එක ඇතුලෙ සන්ක් බොක්ස් එක ඇතුලෙත් ග්‍රීස් පොඩ්ඩක් ගාල තියපන්, එතකොට කූඹි එන්නෙ නැහැ
     

    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    Install a surge arrester and an over/under voltage relay in your distribution board.

    Surge Arrester (3 phase)

    Chint-NU6-II-40kA-4-pole_f946f1c5-83ae-4aef-a0ba-14422bb891bf_large.jpg


    Over/Under voltage relay

    hrn-43_three_phase_monitoring_relay.png


    Sureda gedata tiyanne 3 phase kiyala? Voltage check karapan time to time.

    2 pole Surge Arrester ekak thiyenawa.. main board ekata set karana widiya thiyana diagram eka puluwan nam hoyalaa denawadaa..
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Neon bulb labbak nemeyi ban. oke thiyenne MOV ekak.. Metal Oxide varistor ekak. podi capacitor ekak wage. surge ekak kiyanne 415v high voltage nemeyi... milliseconds gaanakadi ena loku load ekak....



    net eke hoyala balapan, mata kotanna kammaliy






    ඕක එක පාරක් අකුනකින් බේරයි. වෙන වැඩක් නම් කෙරන්නේ නෑ නියෝන් බල්බ් එකක් හරහා වැඩි වෝල්ටේජ් එකක් ආව ගමන් අර්ත් කරනවා හැබැයි ත්‍රී පේස් ෂොට් වෙලා එහෙම 415 V උනාට නම් ඕකෙන් පන්නන එකක් නෑ. මම DVR එකට දාල තියෙනවා. දැන් බලබ් එක ගිහින්.
     

    5now

    Junior member
  • May 14, 2018
    51
    12
    8
    TV එක පිච්චුනා ටික දවසකට කලින්. දැන් ගෙදර අලුතින් දැම්ම Bulb දෙක තුනක් පිච්චුනා. Trip switch එකේ කූඹී යනවා. මම එච්චර ගනන් ගත්තේ නෑ. මට දැන් බය තියෙන්නේ computer එක පාවිච්චි කරන නිසා. මේකට මම කලේ plug point එක මාරු කලා surge protector එකක් තියෙන එකකට. මෙන්න මේ වගේ.

    xkozvb.jpg


    මේක දාලා පාවිච්චි කරන ගමන් වයරින් එක හදාගන්න බැලුවේ. මේ ක්‍රමේ සාර්ථක ද? කූඹී යන එක නවත්තන්න විදිහක් කියන්න පුලුවන්ද?


    gedara wiring eka wenas krnna kalin trip switch eka sudda karanna mkda kubi gihin unge dewal athule dala trip eka hira wela atte eka nisai akunu kotana welawata gedara badu pichchenne oka demma kyla akunak nawattanna ba eka nisa trip eka sudda karala balanna eka weda krnne nettenm aluth hoda ekak daganna me wede danna knkta kyla kara ganna nodena karala current eka wadda ganna epa
     

    5now

    Junior member
  • May 14, 2018
    51
    12
    8
    ත්‍රී පේස් ෂොට් වෙන්නේ මොන වගේ වෙලාවටද?


    three phase short wena eka lesiyen wena dyk nemei mkda ehema dyk wenawanm wiring eka karapu eka waraddala tynna one mkda gedara three phase unu paliyata wiring krna eka socket outlet ekakata aniwa denne phase neutral and earth vitarai hadissiye gedara wiring eke neutral loop ekak yanawanm kohe hari tenakin neutral loop eka kedila plug ekakin hari bulb ekakin wena phase eka connect wela tibunot three phase short wenna puluwan eth three phase shor ekakadi loku saddayakut ekka loku arc ekak wenawa oyage DB eka athule three phase short una nm e short wechcha mcb or rccb eka pupuranawa