යන්තර දානවනම් ආරක්ෂාවල් කරල තියෙනවනම් කැපෙනව.යන්න ඇති බන් අම්මා එහෙම යන්න ඇති
උඹ තමා පොන්නයෝ කොඩිවිනේමචන්ලා 9 වෙනිදා අපේ ගෙදර වහල උඩින් නූලක් ඇදල තිබුණා (ගමනක් යන්න පාරට ගිහින් ගේ දිහා බලනකොට එක දැක්කේ මම) එක ගහක ඉදලා තව ගහකට එක නිකන් රෙදි මහන නූලක් වගේ , කොඩිවිනයක් ද කියලා සැකයක් ආවා ගහක පැටලුණ සරුංගලයක් වෙන්න ඇති කියලා මම GL බටයකින් එක කැඩුවා අතින් ඇල්ලුවේ නැහැ නූල කොඩිවිනයක් ද කියලා සැක නිසා.
අද ලිදේ නානකොට හවස දැක්කා තව නූලක් තියෙනවා වෙන පැත්තකින් එකත් කොස් ගහක ඉදලා තේක්ක ගහට ඇදල තියෙනවා ගෙට උඩින්. මම අද GL බට දාලා ඇද්දට කැඩුනේ නැහැ පාත් කරලා බලනකොට නයිලෝන් නුලක් මේ පාර එපාර අතින් අලන්නේ නැතුව ගින්දර අල්ලලා කැඩුවා.
මේක කොඩිවිනයක් නේද ? මේක දකිනකොටම හිතුනේ මේ ගේ දාලා යන්න මචන්ලා
අම්මා උදේ හවස පිරිත් කියනවා බුදුන් වදිනවා , පිරිත් පැන් හදනවා මේක අවුලක් නැහැ නේද ? මානසිකව වට්ටන්න නේද මේවා එළිපිට කරන්නේ ? මම Chat GPT ඇහුවා ඌ කියනවා මානසිකව වට්ටනවා හැර ඔවට කරන්න පුලුවන් දෙයක් නැහැ කියල උබලා එහෙම හිතනවද ?
කුලී ගෙදර එකා දැන් මාස කිහිපයකට කලින් ලක්ෂ 30 මට ගේ ගන්න කිව්වා මට එචර සල්ලි නැති නිසා මම අයින් වෙන්න ඕනේ කවදා ද කියල ඇහුවා මාස 3 කලින් කියන්න කිව්වා අයින් වෙන්නම් කියල, ඌ කියනවා මම කැමතිනම් හෙට උනත් දෙන්නම් කියලා එක නිසා කියල ඇහුවේ. ඉතින් අපි බලෙන් ඉන්නවා නමේ උගේ ගෙදර.
මේකට මම මොකද කරන්නේ ?
විහිළුවට අරන් බූලි කරන්න එපා මචන්ලා මම මේක ඇත්තටම ඇහුවේ
ඔය කවුරුහරි එකෙක් කරපු වැඩක්. අපි උබට කොච්චර කල් ද කියන්නෙ අනුරාදපුර අතැරල පලයන් කියලඅද උදේ සපත්තු අඩි තිබුණා බන් කොස් ගහා ලග , කොස් ගහ ලග ලිද තියෙනවා එක නිසා වතුර තියෙනවා එක නිසා අඩි හිටලා තිබුණා.
මම දැන් අම්මට කිව්වා බන් අම්මා හෙන පණ්ඩිතයි බන් අම්මා කියනවා ඕක කපන්න ගියම එකා අපිට කොඩිවින කරනවා කියල අම්මා ගේ නැන්දා එහෙම කපන්න ගිහින් මැරුණා කියලා මට තද වුනා මම අම්මට කිව්වා එහෙනම් වෙනකම් බලන් ඉමු කියලා අසාවට වෙන්න ඇති කියලා නුල දැම්මේ ගේ උඩින්. අම්මා එක්ක ගොඩක් දේවල් කතා කරන්න බෑ මම ඉවසන් ඉන්නවා කට ගලක උලාගන්න හිතුන වෙලාවට.manasikawa wattna magulak neme owa aththa case. nul kathandare darunui payata pagenna dana ewa wage neme.oka yatin ynda danne nula.kohomath cross wenawane.owa kapndath lesi na.nul kodiwine karanneth waddo witrai.akulolama ynawa ithin hari waddek kloth oka. gurukan karana thanak hoyala gihin wisthare kiyla blnda
නැහැ බන් , මේ ගේ පරනයි බන්ලක්ෂ 30කට ගෙදරයි ඉඩමයි ගන්න එක වාසි නැද්ද බන්? ඉඩමේ ප්‍රමානේ පර්චස් කීයද? සමෘද්ධි බැංකුවෙන් ලෝන් එකක් අරන් උබ ඉන්න ගෙදර සල්ලිවලට ගනින්කෝ. දැන් කාලේ ඉඩමක් අරන් ගෙයක් හදන්නත් ලක්‍ෂ 30 මදි
වතුරට යටවෙනව නම් මොකටදබන් ඉන්නේ. වෙන ගෙදරකට යන්නනැහැ බන් , මේ ගේ පරනයි බන්
ඉඩම වතුරට යට වෙනවා මුන් බෝක්කු අහුරලා වටේ එවුන්
ඒ මදිවට පාර ඉස්සුවා හදනකොට එක නිසා පැයක් වැස්සොත් ගේ යට වෙනවා , හොදට හදපු ගෙවල් මෙහෙ ලක්ෂ 10 - 20 අතර තියෙනවා හැමදාම හිටිය තැන නිසා මම try කලා අම්මා කැමති නැහැ බන්
GI bata wenna athi banඇන්ටෙන බටේ බන් හාඩ්වෙයාර් වල උන් GL බට කියලා කියන්නේ
නැහැ බන් , මේ ගේ පරනයි බන්
ඉඩම වතුරට යට වෙනවා මුන් බෝක්කු අහුරලා වටේ එවුන්
ඒ මදිවට පාර ඉස්සුවා හදනකොට එක නිසා පැයක් වැස්සොත් ගේ යට වෙනවා , හොදට හදපු ගෙවල් මෙහෙ ලක්ෂ 10 - 20 අතර තියෙනවා හැමදාම හිටිය තැන නිසා මම try කලා අම්මා කැමති නැහැ බන්