ගෙදර වහලට උඩින් නූල් ඇදලා මේක කොඩිවිනයක් ද ?

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,141
    113
    view
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,992
    8,334
    113
    Kotahena
    ඕක chatgpt වලින් අහල හරි යනවද ගොං modayo.
    ඌ දන්නවාද ඕවා

    උඹ සැටලයිට් antenna එක සෙට් කරාට පස්සේ ද noola ආවේ කලින් ද?

    කොඩි විණ වෙන්න සැක කරන්න පුළුවන් හේතු නම් තියනව.

    උඹ කෝකටත් place එක නම් මාරු කරන එක
    හොඳයි
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    ඕක chatgpt වලින් අහල හරි යනවද ගොං modayo.
    ඌ දන්නවාද ඕවා

    උඹ සැටලයිට් antenna එක සෙට් කරාට පස්සේ ද noola ආවේ කලින් ද?
    තව ආවේ නැහැ ඒක
    කොඩි විණ වෙන්න සැක කරන්න පුළුවන් හේතු නම් තියනව.

    උඹ කෝකටත් place එක නම් මාරු කරන එක
    හොඳයි
    හ්ම්ම්

    නිරවුල් ඔප්පු නම් 30කට පාඩු නැහැ මේකාලෙ ගෙදරක්. සමහර ගෙවල් තියෙනවා 100% බැංකු ණය ගන්න පුළුවන් වසර 15 වගේ වෙනකම්. ලඟක් වෙනකම් බස්නාහිර පලාතෙත් ඒ වගේ ඉඩම් තිබුනා බැංකුවෙ වැලිවේශන් එකට වඩා ඉල්ලන මුදල අඩු. දැන් නම් එහෙම ඒවා හොයාගන්නවත් නෑ. එහෙම උනාම බැංකුවක් එක්ක කතා කරලා ලේස්ති කරගන්න පුලුවන්. ලියකියවිලි ගාස්තු එහෙම තමයි හදාගන්න තියෙන්නෙ. ඒකටත් ක්‍රමයක් තියෙනවා pm එකක් දාන්නම්.

    house-loan.png

    ඉක්මනට විකුණන්න බැරි උනත් පස්සෙ කාලෙක වැඩියෙන් මිසක් අඩුවෙන් විකුණන්න වෙන්නෙ කලාතුරකින්.
    නිරවුල් ද කියලා නම් දන්නේ නැහැ ගමේ මිනිස්සු කියනවා නිරවුල් නැහැ කියල මේක අලියා ගහලා මැරිච එකෙක් ගේ ගෙයක් කියලා එක නිසා උගේ නමට නැහැ කියලා ඔප්පු
    ------ Post added on Jul 14, 2025 at 9:27 AM
     
    • Sad
    Reactions: clumsyhulk

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,153
    5,828
    113
    මම ඕක කලින්ම කිව්ව උබ ස්ටාර්ලින්ක් ගන්නව කියල මේකෙ දානකොට. අනිවාර්‍යෙන් එලකිරි ඉන්න අනුරාදපුරේ එකෙක් උබට කොඩිවිනයක් කරල උබ ස්ටාර්ලින්ක් ගන්නවට ඉරිසියාවට.
     
    • Like
    Reactions: Tramadol

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,934
    11,372
    113
    නූල පාගන්න දාල තියෙන්නෙ

    යන්තර දානවනම් ආරක්ෂාවල් කරල තියෙනවනම් කැපෙනව.
    ඔප්ෂන් දෙකක් තියේ ඌරු තෙල් ටිකක් ගෙනල්ල ගෑවොත් ඔක්කොම සුන්. දෙයියොත් සුන් යක්කුත් සුන්.
    දෙයියො ඕන්නම් මස් මාලු පිලි නොකා දවස් හතක් පේ වෙන්න. පිලි කියන්නෙ හාල් මැස්සෙක්වත් ගේ අහකට ගේන්න තහනම්. එක්කෙනෙක්ට දෙහි හත, අහු හත ගානෙ කපල හොඬල අලයක රූපයක් අඹල කපන්න ඕන. ඊට පස්සෙ ආරක්ෂාවක් දාගන්න.
    දෙයියන්ට පඬුරු දීල. 10% පඬුරු ඕන මට.
    පැගිලා මැරෙන කුම්ඹි? කිලි නෙද?
    ------ Post added on Jul 14, 2025 at 10:44 AM

    Kohoma naththath helayo thamai owa karanne
    ------ Post added on Jul 14, 2025 at 10:44 AM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,145
    113
    මචන්ලා 9 වෙනිදා අපේ ගෙදර වහල උඩින් නූලක් ඇදල තිබුණා (ගමනක් යන්න පාරට ගිහින් ගේ දිහා බලනකොට එක දැක්කේ මම) එක ගහක ඉදලා තව ගහකට එක නිකන් රෙදි මහන නූලක් වගේ , කොඩිවිනයක් ද කියලා සැකයක් ආවා ගහක පැටලුණ සරුංගලයක් වෙන්න ඇති කියලා මම GL බටයකින් එක කැඩුවා අතින් ඇල්ලුවේ නැහැ නූල කොඩිවිනයක් ද කියලා සැක නිසා.

    අද ලිදේ නානකොට හවස දැක්කා තව නූලක් තියෙනවා වෙන පැත්තකින් එකත් කොස් ගහක ඉදලා තේක්ක ගහට ඇදල තියෙනවා ගෙට උඩින්. මම අද GL බට දාලා ඇද්දට කැඩුනේ නැහැ පාත් කරලා බලනකොට නයිලෝන් නුලක් මේ පාර එපාර අතින් අලන්නේ නැතුව ගින්දර අල්ලලා කැඩුවා.

    මේක කොඩිවිනයක් නේද ? මේක දකිනකොටම හිතුනේ මේ ගේ දාලා යන්න මචන්ලා
    අම්මා උදේ හවස පිරිත් කියනවා බුදුන් වදිනවා , පිරිත් පැන් හදනවා මේක අවුලක් නැහැ නේද ? මානසිකව වට්ටන්න නේද මේවා එළිපිට කරන්නේ ? මම Chat GPT ඇහුවා ඌ කියනවා මානසිකව වට්ටනවා හැර ඔවට කරන්න පුලුවන් දෙයක් නැහැ කියල උබලා එහෙම හිතනවද ?

    කුලී ගෙදර එකා දැන් මාස කිහිපයකට කලින් ලක්ෂ 30 මට ගේ ගන්න කිව්වා මට එචර සල්ලි නැති නිසා මම අයින් වෙන්න ඕනේ කවදා ද කියල ඇහුවා මාස 3 කලින් කියන්න කිව්වා අයින් වෙන්නම් කියල, ඌ කියනවා මම කැමතිනම් හෙට උනත් දෙන්නම් කියලා එක නිසා කියල ඇහුවේ. ඉතින් අපි බලෙන් ඉන්නවා නමේ උගේ ගෙදර.

    මේකට මම මොකද කරන්නේ ?
    විහිළුවට අරන් බූලි කරන්න එපා මචන්ලා මම මේක ඇත්තටම ඇහුවේ
    Kollo sarungal yawala
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ඔය වගේ වැඩ වලට නයිලෝන් ගන්නේ නැ
    කෙහෙම්මල් නුලකට කරන්න පුළුවන් දෙයක් නැ
    ගණන් ගන්න එපා
     
    • Like
    Reactions: Gingy

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,978
    13,084
    113
    ඔය වගේ වැඩ වලට නයිලෝන් ගන්නේ නැ
    කෙහෙම්මල් නුලකට කරන්න පුළුවන් දෙයක් නැ
    ගණන් ගන්න එපා
    මේකත් ඇත්ත හැබැයි නයිලෝන් ගන්නෙ නෑ
     
    • Love
    Reactions: amino

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    මචන්ලා 9 වෙනිදා අපේ ගෙදර වහල උඩින් නූලක් ඇදල තිබුණා (ගමනක් යන්න පාරට ගිහින් ගේ දිහා බලනකොට එක දැක්කේ මම) එක ගහක ඉදලා තව ගහකට එක නිකන් රෙදි මහන නූලක් වගේ , කොඩිවිනයක් ද කියලා සැකයක් ආවා ගහක පැටලුණ සරුංගලයක් වෙන්න ඇති කියලා මම GL බටයකින් එක කැඩුවා අතින් ඇල්ලුවේ නැහැ නූල කොඩිවිනයක් ද කියලා සැක නිසා.

    අද ලිදේ නානකොට හවස දැක්කා තව නූලක් තියෙනවා වෙන පැත්තකින් එකත් කොස් ගහක ඉදලා තේක්ක ගහට ඇදල තියෙනවා ගෙට උඩින්. මම අද GL බට දාලා ඇද්දට කැඩුනේ නැහැ පාත් කරලා බලනකොට නයිලෝන් නුලක් මේ පාර එපාර අතින් අලන්නේ නැතුව ගින්දර අල්ලලා කැඩුවා.

    මේක කොඩිවිනයක් නේද ? මේක දකිනකොටම හිතුනේ මේ ගේ දාලා යන්න මචන්ලා
    අම්මා උදේ හවස පිරිත් කියනවා බුදුන් වදිනවා , පිරිත් පැන් හදනවා මේක අවුලක් නැහැ නේද ? මානසිකව වට්ටන්න නේද මේවා එළිපිට කරන්නේ ? මම Chat GPT ඇහුවා ඌ කියනවා මානසිකව වට්ටනවා හැර ඔවට කරන්න පුලුවන් දෙයක් නැහැ කියල උබලා එහෙම හිතනවද ?

    කුලී ගෙදර එකා දැන් මාස කිහිපයකට කලින් ලක්ෂ 30 මට ගේ ගන්න කිව්වා මට එචර සල්ලි නැති නිසා මම අයින් වෙන්න ඕනේ කවදා ද කියල ඇහුවා මාස 3 කලින් කියන්න කිව්වා අයින් වෙන්නම් කියල, ඌ කියනවා මම කැමතිනම් හෙට උනත් දෙන්නම් කියලා එක නිසා කියල ඇහුවේ. ඉතින් අපි බලෙන් ඉන්නවා නමේ උගේ ගෙදර.

    මේකට මම මොකද කරන්නේ ?
    විහිළුවට අරන් බූලි කරන්න එපා මචන්ලා මම මේක ඇත්තටම ඇහුවේ

    1752484501226.jpeg
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,693
    11,489
    113
    හඳට කිට්ටුව

    10% Housing loan denawa peoples bank eke, gihin ganin..
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    නූලෙ කොඩියක් අමුණලා තිබ්බනම තමයි කොඩිවිනයක් වෙන්නෙ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,145
    113
    නැහැ බන් , මේ ගේ පරනයි බන්
    ඉඩම වතුරට යට වෙනවා මුන් බෝක්කු අහුරලා වටේ එවුන්
    ඒ මදිවට පාර ඉස්සුවා හදනකොට එක නිසා පැයක් වැස්සොත් ගේ යට වෙනවා , හොදට හදපු ගෙවල් මෙහෙ ලක්ෂ 10 - 20 අතර තියෙනවා හැමදාම හිටිය තැන නිසා මම try කලා අම්මා කැමති නැහැ බන්
    10 ta thiyana gedaraka photo dapan balanna
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මේකත් ඇත්ත හැබැයි නයිලෝන් ගන්නෙ නෑ
    බිස්මිල්ලා මන්තර මතුරනවා නේද.

    අල්ලාහු අක්බර්, කබීරා අල්ලාහු අක්බර් කබීරා, අල්ලාහු ... මිනෂ්ඨ්යෂ්ඨෙිතානි මින් නෆ්කිහි වනෆ්සිහි වහම්සිහි
     
    • Like
    Reactions: Gingy

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,978
    13,084
    113
    බිස්මිල්ලා මන්තර මතුරනවා නේද.

    අල්ලාහු අක්බර්, කබීරා අල්ලාහු අක්බර් කබීරා, අල්ලාහු ... මිනෂ්ඨ්යෂ්ඨෙිතානි මින් නෆ්කිහි වනෆ්සිහි වහම්සිහි

    • Like
    Reactions: Janatha Jhon